ලකා මොකද මෙතන? 😀😀😀

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    😀😀😀මුලින්ම හිතුවෙ ලකා වගේම ඩයල් එකක් කියල අමාරුවෙන් සූම් කරල බැලුවම ලකාම තමයි. මූ හොද පොරක්ද බන් මේ වගේ සාකච්චාවකට එන්න? මං කියන්නෙ අපි මූව දන්නෙ කොමඩි කාරයෙක් විදියට විතරනේ?. 🤔🤔🤔
    🤔🤔🤔

     
    • Haha
    Reactions: batwise

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මිනිහව සෙට් කරගන්න ඇත්තේ ශෝෂල් මිඩියා පැත්තෙන් කතා කරන්න

    උට උඩින් ඉන්නෙත් කොමඩි කාරයෙක් නේ ද 🤪
    උබ ගාමිණි වියන්ගොඩ දන්නේ නැද්ද? පොත් කියවලා නැද්ද මිනිහගේ ?
     
    • Haha
    Reactions: DX-

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි මේ එක එක සොත්ති ඩයල් එක්ක වැඩසටහන් වලට යන්නේ?
    යූ ටියුබ් එකේ කොමඩි කාරයෝද රටේ වැදගත් ඇමති කෙනෙක් ගැන සංවාද කරන්න ඕන?
    බල්ලොත් එක්ක නිදියල මැක්කොත් එක්ක නැගිටින්න දඟලන්නේ ඇයි?
    ටිකක් මොළේ පාවිච්චි කරන්න. ඔයාලාට 2024/2025 ලේසි වෙන්නෙ නෑ.

    -උස්සන ලදී