😀😀😀මුලින්ම හිතුවෙ ලකා වගේම ඩයල් එකක් කියල අමාරුවෙන් සූම් කරල බැලුවම ලකාම තමයි. මූ හොද පොරක්ද බන් මේ වගේ සාකච්චාවකට එන්න? මං කියන්නෙ අපි මූව දන්නෙ කොමඩි කාරයෙක් විදියට විතරනේ?. 🤔🤔🤔 🤔🤔🤔