ලකා සිකාව අයින් කරාද?

RusiruDon

Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    ලකා සිකාව අයින් කරාද?

    කෙටිම උත්තරය ඔව් ලකා සිකාව අයින් කරලා.සිකා යාලු ෆිට් එක නිසා ඔය වැඩේට සෙට් වෙලා තියෙන්නෙ අපි උනත් එහෙමනෙ.ඉතින් කිසිම ඇග්‍රිමන්ට් එකක් තිබිලා නෑ.කොහොම හරි ලකාගෙ නෑයෙක් වෙන කෙනෙක් තමයි දැන් ඔය අලුත් වීඩියො එකේ ඉන්නෙ.මම නම් හීතන විදිහට අලුත් එකාට බෑ සිකාට ගහන්න.දැන් වැඩක් නැති වෙයි.

     
    Last edited:
    • Like
    Reactions: EMINƎM