ලකී යෝගට් දැන් නැද්ද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,035
    34,523
    113
    ලකී යෝගට් දැන් නැද්ද?

    ලකී යෝගට් කොම්පැණිය දැන් නැද්ද?
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,354
    20,763
    113
    Panadura
    කාලෙකින් ලකී යෝගට් එකක් දැක්කෙ නම් නෑ තමා
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ලකී විතරයි යොගර්ට් වලින් හොදම, රසකාරක වර්ණක නෑ. පොඩි උන්ට උනත් දෙන්න පුලුවන්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,035
    34,523
    113
    Gotata kaburana adu kule parayek awilla :lol:

    tho kawuda miniho mata onada epada kiyanna...

    adu kule para balla :angry:

    හාමු මහත්තයෝ උඹ හිතන විදියට රටේ අගමැති වෙන්න ඕන කුළවන්තයා කවුද?
    මහින්දද? සජිත්ද? අනුරද? වෙන එකෙක්ද?
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    හාමු මහත්තයෝ උඹ හිතන විදියට රටේ අගමැති වෙන්න ඕන කුළවන්තයා කවුද?
    මහින්දද? සජිත්ද? අනුරද? වෙන එකෙක්ද?

    :yes:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Yako dan minissunta Hal, Pol, Elawalu tikawath ganna baruwa inna eke Yoghurt kanne kohomada :lol:

    අඩේ එච්චර අවුල්ද ? මන් නම් ආතල් එකේ ඉන්නවා යෝගට් නම් දවසට දෙක තුන කන්නේ ඔය
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Yako dan minissunta Hal, Pol, Elawalu tikawath ganna baruwa inna eke Yoghurt kanne kohomada :lol:
    සිරාවටම බං, ඉස්සර මොන නැති වුනත් හොදට කාල බීල, ඩෙසර්ට් එකට බෝම්බත් කෑව.
    ඒකට දැන්, යෝගට් එකක්වත් කන්න නෑ.
    :angry::angry:
     
    • Like
    Reactions: SuperX and 2osama

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    සිරාවටම බං, ඉස්සර මොන නැති වුනත් හොදට කාල බීල, ඩෙසර්ට් එකට බෝම්බත් කෑව.
    ඒකට දැන්, යෝගට් එකක්වත් කන්න නෑ.
    :angry::angry:

    බෝම්බ කෑවට මොකෝ යකෝ JVP ඵකට ප්ලේස් ඵකක්‍ තිබ්බ ඒ කාලේ.රනිල්ව බේරගන්න පාලිමන්ට් ඵකේ විජිත හේරත් දිව්වෙ ඵ්කෙනේ..:P
     
    • Like
    Reactions: ShehanAM

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    සිරාවටම බං, ඉස්සර මොන නැති වුනත් හොදට කාල බීල, ඩෙසර්ට් එකට බෝම්බත් කෑව.
    ඒකට දැන්, යෝගට් එකක්වත් කන්න නෑ.
    :angry::angry:

    :lol::lol::lol:
     
    • Like
    Reactions: ShehanAM