සිරාවටම බං, ඉස්සර මොන නැති වුනත් හොදට කාල බීල, ඩෙසර්ට් එකට බෝම්බත් කෑව.
ඒකට දැන්, යෝගට් එකක්වත් කන්න නෑ.![]()




සිරාවටම බං, ඉස්සර මොන නැති වුනත් හොදට කාල බීල, ඩෙසර්ට් එකට බෝම්බත් කෑව.
ඒකට දැන්, යෝගට් එකක්වත් කන්න නෑ.![]()




ලකී විතරයි යොගර්ට් වලින් හොදම, රසකාරක වර්ණක නෑ. පොඩි උන්ට උනත් දෙන්න පුලුවන්
Highlandලකී විතරයි යොගර්ට් වලින් හොදම, රසකාරක වර්ණක නෑ. පොඩි උන්ට උනත් දෙන්න පුලුවන්
ලකී යොගර්ට් hadanne pitikiri walin nehමචංලා මම ලකී යෝගට් එජන්සියක් කරපු එකෙක්.කම්පැනියේ සල්ලි චෙයාමන් කාරයා කැසිනෝ ගහලා,බඩු ගහලා නැති කරලා කම්පැනිය වැටුනා.දැන් අපි ඩිපොසිට් තියපු ලක්ෂ දහය දෙන්නෙත් නැතිව හැංගි හැංගි ඉන්නවා.උඹලට මතකද ඉස්සර CSN එකේ positive thiking ගැන කියවපු ලාල් කීර්ති ගුනවර්ධන කියන එකා?අන්න ඌ තමයයි චෙයාමන්.හෙන ගහපන් ඕකට.
he's lucky bro..he's lucky bro..
ලකී විතරයි යොගර්ට් වලින් හොදම, රසකාරක වර්ණක නෑ. පොඩි උන්ට උනත් දෙන්න පුලුවන්
ඕකේ ලොක්කට මුල අමතක උනා උන් කොහොමද ආවේ කියන එක. කම්පණි1 ගොඩ දාල දීපු උන් ටික අතරමන් කරල දැම්ම. වැඩ කරන උන් එලෝඅ ගත්තා.. කිඹි ගදට වහ වැටුනා.. තව ටික කාලයයි
මචංලා මම ලකී යෝගට් එජන්සියක් කරපු එකෙක්.කම්පැනියේ සල්ලි චෙයාමන් කාරයා කැසිනෝ ගහලා,බඩු ගහලා නැති කරලා කම්පැනිය වැටුනා.දැන් අපි ඩිපොසිට් තියපු ලක්ෂ දහය දෙන්නෙත් නැතිව හැංගි හැංගි ඉන්නවා.උඹලට මතකද ඉස්සර CSN එකේ positive thiking ගැන කියවපු ලාල් කීර්ති ගුනවර්ධන කියන එකා?අන්න ඌ තමයයි චෙයාමන්.හෙන ගහපන් ඕකට.
සිරාවටම බං, ඉස්සර මොන නැති වුනත් හොදට කාල බීල, ඩෙසර්ට් එකට බෝම්බත් කෑව.
ඒකට දැන්, යෝගට් එකක්වත් කන්න නෑ.![]()
හාමු මහත්තයෝ උඹ හිතන විදියට රටේ අගමැති වෙන්න ඕන කුළවන්තයා කවුද?
මහින්දද? සජිත්ද? අනුරද? වෙන එකෙක්ද?

"වාසනා"කියලා ගෑනියෙක් හිටියා.ඒකි තමයි අවාසනාව පටන් ගත්තේ.