ලකී යෝගට් දැන් නැද්ද?

gattaKO

Active member
  • Jan 7, 2016
    243
    137
    43
    ලකී විතරයි යොගර්ට් වලින් හොදම, රසකාරක වර්ණක නෑ. පොඩි උන්ට උනත් දෙන්න පුලුවන්

    :confused: ලකී යොගර්ට් hadanne pitikiri walin neh
     
    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    මචංලා මම ලකී යෝගට් එජන්සියක් කරපු එකෙක්.කම්පැනියේ සල්ලි චෙයාමන් කාරයා කැසිනෝ ගහලා,බඩු ගහලා නැති කරලා කම්පැනිය වැටුනා.දැන් අපි ඩිපොසිට් තියපු ලක්ෂ දහය දෙන්නෙත් නැතිව හැංගි හැංගි ඉන්නවා.උඹලට මතකද ඉස්සර CSN එකේ positive thiking ගැන කියවපු ලාල් කීර්ති ගුනවර්ධන කියන එකා?අන්න ඌ තමයයි චෙයාමන්.හෙන ගහපන් ඕකට.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මචංලා මම ලකී යෝගට් එජන්සියක් කරපු එකෙක්.කම්පැනියේ සල්ලි චෙයාමන් කාරයා කැසිනෝ ගහලා,බඩු ගහලා නැති කරලා කම්පැනිය වැටුනා.දැන් අපි ඩිපොසිට් තියපු ලක්ෂ දහය දෙන්නෙත් නැතිව හැංගි හැංගි ඉන්නවා.උඹලට මතකද ඉස්සර CSN එකේ positive thiking ගැන කියවපු ලාල් කීර්ති ගුනවර්ධන කියන එකා?අන්න ඌ තමයයි චෙයාමන්.හෙන ගහපන් ඕකට.

    :lol:he's lucky bro..
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Lucky Lanka Milk Processing Company PLC එක loss.

    ඕක ළඟකදී එක share market එකේ default board එකේ දාලා තිබ්බ.
     
    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    :lol:he's lucky bro..

    මම සල්ලි තිබිලා නෙවෙයි බං ඕක පටන් ගත්තේ.වාහන වලටයි ඩිපොසිට් වලටයි ගත්ත ණය තාම වෙනවා හරි අමාරැවෙන්.ජීවිතේ අවුරැදු ගානක් පස්සට ගියා මචං ලකී යෝගට් මගුල හින්දා.හොදක් නම් වෙන්න එපා ඕකට....
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕකේ ලොක්කට මුල අමතක උනා උන් කොහොමද ආවේ කියන එක. කම්පණි1 ගොඩ දාල දීපු උන් ටික අතරමන් කරල දැම්ම. වැඩ කරන උන් එලෝඅ ගත්තා.. කිඹි ගදට වහ වැටුනා.. තව ටික කාලයයි
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලකී විතරයි යොගර්ට් වලින් හොදම, රසකාරක වර්ණක නෑ. පොඩි උන්ට උනත් දෙන්න පුලුවන්

    පිස්සුද බං ජෙලටින් විමානේ... ජෙලි කනෝ වගේනෙ.
     
    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    ඕකේ ලොක්කට මුල අමතක උනා උන් කොහොමද ආවේ කියන එක. කම්පණි1 ගොඩ දාල දීපු උන් ටික අතරමන් කරල දැම්ම. වැඩ කරන උන් එලෝඅ ගත්තා.. කිඹි ගදට වහ වැටුනා.. තව ටික කාලයයි

    "වාසනා"කියලා ගෑනියෙක් හිටියා.ඒකි තමයි අවාසනාව පටන් ගත්තේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,887
    1
    60,804
    113
    Mother Earth
    ලකී යෝගට් bankrupt වෙලා මචන්. අපරාදෙ සිංහල කොම්පැණියක්. අනිවා ඔය ඇන්කර් නිව්ඩේල් වේස බල්ලො පෙරලපු බාල්දියක් තමා. anchor newdale හදන්නෙ තනිකර පිටිකිරි වලින්. ජෙලටින් දාල යෝගට් එක දිය වෙන්න තියල බලපන්. ජෙලටින් ටික උඩ මතු වෙනවා.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඕක ඇත්තටම වහල කියල ශුවර්ද
    මට ලාවට මතකයක් තියනවා මේ ලඟදි ෆුඩ් සිටියේ තිවුනා වගේ දැක්කා කියලා
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මචංලා මම ලකී යෝගට් එජන්සියක් කරපු එකෙක්.කම්පැනියේ සල්ලි චෙයාමන් කාරයා කැසිනෝ ගහලා,බඩු ගහලා නැති කරලා කම්පැනිය වැටුනා.දැන් අපි ඩිපොසිට් තියපු ලක්ෂ දහය දෙන්නෙත් නැතිව හැංගි හැංගි ඉන්නවා.උඹලට මතකද ඉස්සර CSN එකේ positive thiking ගැන කියවපු ලාල් කීර්ති ගුනවර්ධන කියන එකා?අන්න ඌ තමයයි චෙයාමන්.හෙන ගහපන් ඕකට.

    yako uu nikan boo pale wagene talk dunne csn eke,godak bussiness karana ewun succesful unath ana ganne kasino badu gahanna gihilla

    ape paththe shed ekak karana eke dan shed ekai geyai dekama wikunanawa badu casino gahala,gedara koti 40k da koheda hithaganinko ithin
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    සිරාවටම බං, ඉස්සර මොන නැති වුනත් හොදට කාල බීල, ඩෙසර්ට් එකට බෝම්බත් කෑව.
    ඒකට දැන්, යෝගට් එකක්වත් කන්න නෑ.:angry::angry:

    Ade ow bn. Issaranam hawasata ape gedara pan van eken anan manan gaththa.
    Dan eka diha balannawath salli na.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    "වාසනා"කියලා ගෑනියෙක් හිටියා.ඒකි තමයි අවාසනාව පටන් ගත්තේ.

    ඔය කියන්නේ සෙකට්‍ර් ගෑනි නේද බං