ලකී යෝගට් දැන් නැද්ද?

10007

Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    godak wahana tibuna mcn meyata. dawasak thalwathugoda lucky lanka shop ekata awilla hitiya mama ekata yanakota brand new Mercedes ekaka. dan me manussaya kisima business ekak karanne nadda?

    මොකුත් කරන්න වෙලාවක් නෑ රට වටේම නඩුවලට යනවා ඇරෙන්න.මමත් ලබන මාසේ නඩුව දාන්න සූදානම් කරලා තියෙන්නේ.සිතාසි යැවිවට බාරගන්න කෙනෙක් තැනක් නෑ හරියට.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Genunta etchara money yanne nane bn casino gahala wenna athi

    නිවැරදි කළමනාකරණයක් නැති වුනාම සල්ලි එකතු කරන බඳුනෙ හිල් හැදෙනවා. ඩැහැගන්න එකා දැහැගන්නවා. සමහරවිට ඔය කියන ගෑණි සෙට්වීමත් මූව වට්ටන්න යොදාගත්ත උපායක් වෙන්න ඇති මචං....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මොකුත් කරන්න වෙලාවක් නෑ රට වටේම නඩුවලට යනවා ඇරෙන්න.මමත් ලබන මාසේ නඩුව දාන්න සූදානම් කරලා තියෙන්නේ.සිතාසි යැවිවට බාරගන්න කෙනෙක් තැනක් නෑ හරියට.

    උඹට මක්කෙයි කලේ...?
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    සෙකට්‍රි තමයි හිටියේ.පස්සේ හොර ගෑනී බවට පත්වෙලා නියම ගෑනිගෙන් අයින්වෙලා මේගෑනි එක්ක වෙනම හිටියා.මේ ගෑනිට මුගෙන් ලමයෙකුත් ඉන්නවා.කම්පනි එකේ Marketing Director විදියටත් පත්කලා.ඒ ගෑනී දන්න Marketing එකක් නැති හින්දා දක්ෂයෝ ආයතනයෙන් ගියා. දැන් ඒ ගෑනිත් එලවලා මුගේ පලවෙනි කසාදේ දුවටත් වඩා වයස අඩු කෙල්ලෙක් එක්ක ඉන්නේ

    family life ඵක කඩන් වැටුන කියන්නෙ අනිත්වත් ඩවුන් තමා බං.මොන දේ කරත් ඒක කඩාගන්න හොඳ නෑ..

    උගේ ගෑනිට කරපුවා රිටන් වෙනවා වගේ :(
     
    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63

    උඹට මක්කෙයි කලේ...?

    මම මුන්ගේ යෝගට් ඒජන්යියක් කලේ.Freezer වාහන දෙකක් දාලා මාසෙතට ලක්ෂ තිහක විතර සේල් එකක් කලා.යෝගට් වගේ දෙයක ඒ ගාන හොද ගානක්.
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මම මුන්ගේ යෝගට් ඒජන්යියක් කලේ.Freezer වාහන දෙකක් දාලා මාසෙතට ලක්ෂ තිහක විතර සේල් එකක් කලා.යෝගට් වගේ දෙයක ඒ ගාන හොද ගානක්.

    commission eka kiyak dunnada ? dan argancy karane nadda umba
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa

    පපඩමක් පිපෙන්න වගේ නැග්ග පොරක් නේද දකුණෙ පැත්තෙ පොඩි ටවුන් එකක 10' x 10' කාමරේක පටන්ගත්ත ව්‍යාපාරයක් ලංකාවම ඇල්ලුවා. අන්තිමට ඌ චිච්චි අල්ලන්න ගිහින් නාස්ති වුනා.

    "මිනිස්සුන්ට නග්ගන්නත් බස්සන්නත් දෙකටම ගෑණු තමා"
    ඒකනෙ "සෑම සාර්ථක පිරිමියෙක් පිටුපස කාන්තාවක් සිටින අතර සෑම අසාර්ථක පිරිමියෙක් පිටුපස කාන්තාවන් දෙදෙනෙක් සිටී" කියල කියන්නෙ :P:rofl:
     
    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    commission eka kiyak dunnada ? dan argancy karane nadda umba

    මුලින් දුන්නෙ 8% පස්සෙ වාහන වලට එහෙම ගෙවන එක මාස ගනන් පරක්කු කල හිංදා මම කෙලින්ම 16%එන විදියට කතාකර ගත්තා.
    මගේ ලග cool room එක තියන හිංදා වෙන කම්පැනි වලිනුත් කතාකරා ඒජන්සි දෙන්න. නමුත් මචං මුං කරපු දේවල් නිසා මට ඒජන්සි එපා උනා.ඇත්තම කියනවනම් දැන් අපේ ගෙදර කන්නවත් යෝගට් ගේන්නෙ නැහැ.යෝගට් දකිනකොටත් තරහක් දුකක් ඇතිවෙනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,174
    67,521
    113
    Balan giyama lankawe godak company owners la badu kaarayo ne :lol:

    Ithin ban salli hanbenakota genu passen enawa.control nethi wena eka pudumayak newe.anika patta keli enne chatr ewa newe.gedara geni epa wena eka ahanna deyakda.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මුලින් දුන්නෙ 8% පස්සෙ වාහන වලට එහෙම ගෙවන එක මාස ගනන් පරක්කු කල හිංදා මම කෙලින්ම 16%එන විදියට කතාකර ගත්තා.
    මගේ ලග cool room එක තියන හිංදා වෙන කම්පැනි වලිනුත් කතාකරා ඒජන්සි දෙන්න. නමුත් මචං මුං කරපු දේවල් නිසා මට ඒජන්සි එපා උනා.ඇත්තම කියනවනම් දැන් අපේ ගෙදර කන්නවත් යෝගට් ගේන්නෙ නැහැ.යෝගට් දකිනකොටත් තරහක් දුකක් ඇතිවෙනවා.

    කැමතිනම් විතරක් පොඩි පැහැදිලි කිරීමක් කරපංකෝ , කඩ කාරයට % කියක් තියේ ද උඹට කීයද ? etc
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Ithin ban salli hanbenakota genu passen enawa.control nethi wena eka pudumayak newe.anika patta keli enne chatr ewa newe.gedara geni epa wena eka ahanna deyakda.

    meka tamai godak welawata wenne.
    oka lankawe witarak wena deyak nevei. Hama ratema me wage case one taram tiyenawa. USA wala inna billionaires la godak oya wagema tamai. habai un business chora karagena naha.
     
    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    කැමතිනම් විතරක් පොඩි පැහැදිලි කිරීමක් කරපංකෝ , කඩ කාරයට % කියක් තියේ ද උඹට කීයද ? etc

    බඩු ගේන invoice එකෙන් කෙලින්ම අපිට 16% අඩුවෙලා එන්නේ.
    යෝගට් එක අපට වෙන්නේ 27.00විතර
    කඩේ මුදලාලිට වැටෙන්නේ 24.00 විතර
    ඕනෙනම් අපේ කමිෂන් එකෙන් පාඩුව දරාගෙන අපිට මුදලාලිට තව අඩුවට දෙන්න පුලුවන්.මගෙන් සතියකට යෝගට් 1000 ක් විතර ගත්ත කඩයක් තිබුනා. මම ඒ කඩේට දුන්නේ 21.00 ගනනේ.
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මුලින් දුන්නෙ 8% පස්සෙ වාහන වලට එහෙම ගෙවන එක මාස ගනන් පරක්කු කල හිංදා මම කෙලින්ම 16%එන විදියට කතාකර ගත්තා.
    මගේ ලග cool room එක තියන හිංදා වෙන කම්පැනි වලිනුත් කතාකරා ඒජන්සි දෙන්න. නමුත් මචං මුං කරපු දේවල් නිසා මට ඒජන්සි එපා උනා.ඇත්තම කියනවනම් දැන් අපේ ගෙදර කන්නවත් යෝගට් ගේන්නෙ නැහැ.යෝගට් දකිනකොටත් තරහක් දුකක් ඇතිවෙනවා.

    ahenm hodata gewala tyanawane.kochchara kal karada umba
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,882
    28,785
    113
    Ithin ban salli hanbenakota genu passen enawa.control nethi wena eka pudumayak newe.anika patta keli enne chatr ewa newe.gedara geni epa wena eka ahanna deyakda.

    passen enne na bung...salli dila supply kera gannewa :P
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,354
    20,763
    113
    Panadura
    මචංලා මම ලකී යෝගට් එජන්සියක් කරපු එකෙක්.කම්පැනියේ සල්ලි චෙයාමන් කාරයා කැසිනෝ ගහලා,බඩු ගහලා නැති කරලා කම්පැනිය වැටුනා.දැන් අපි ඩිපොසිට් තියපු ලක්ෂ දහය දෙන්නෙත් නැතිව හැංගි හැංගි ඉන්නවා.උඹලට මතකද ඉස්සර CSN එකේ positive thiking ගැන කියවපු ලාල් කීර්ති ගුනවර්ධන කියන එකා?අන්න ඌ තමයයි චෙයාමන්.හෙන ගහපන් ඕකට.

    සෙකට්‍රි තමයි හිටියේ.පස්සේ හොර ගෑනී බවට පත්වෙලා නියම ගෑනිගෙන් අයින්වෙලා මේගෑනි එක්ක වෙනම හිටියා.මේ ගෑනිට මුගෙන් ලමයෙකුත් ඉන්නවා.කම්පනි එකේ Marketing Director විදියටත් පත්කලා.ඒ ගෑනී දන්න Marketing එකක් නැති හින්දා දක්ෂයෝ ආයතනයෙන් ගියා. දැන් ඒ ගෑනිත් එලවලා මුගේ පලවෙනි කසාදේ දුවටත් වඩා වයස අඩු කෙල්ලෙක් එක්ක ඉන්නේ

    :shocked: :sorry: :shocked: