ලකී යෝගට් දැන් නැද්ද?

10007

Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    ahenm hodata gewala tyanawane.kochchara kal karada umba

    අවුරැදු තුනක් විතර කලා.
    ඔය ගනන් හිලවු ඔය විදියට තිබ්බට කලට වෙලාවට කිසිම දෙයක් උනේ නැහැ.අපෙන් blank චෙක් ඉල්ලගෙන උන්ට ඕන වෙලාවට ඕන ගානක් දාගන්න වැඩකුත් ඔකුන් කලා.මහ සක්කිලි හිගන්නෝ ටිකක්.ඒරියා මැනේජර් කෙනෙක් හිටියා ලෝක හිගන්නෙක්.මූ කම්පැනියෙන් පඩි දුන්නෙ නෑ කියලා නතරම අපෙන් සල්ලි ඉල්ලනවා.ඒත් අපි හැමෝම වගේ ඌටත් අහුඋනා.මටත් 50000.00 ගන්න තියනවා.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    බඩු ගේන invoice එකෙන් කෙලින්ම අපිට 16% අඩුවෙලා එන්නේ.
    යෝගට් එක අපට වෙන්නේ 27.00විතර
    කඩේ මුදලාලිට වැටෙන්නේ 24.00 විතර
    ඕනෙනම් අපේ කමිෂන් එකෙන් පාඩුව දරාගෙන අපිට මුදලාලිට තව අඩුවට දෙන්න පුලුවන්.මගෙන් සතියකට යෝගට් 1000 ක් විතර ගත්ත කඩයක් තිබුනා. මම ඒ කඩේට දුන්නේ 21.00 ගනනේ.

    මොකක්ද බන් ඒ කතාව උඹට 27ට ලැබෙන එක උඹ කොහොමද මුදලාලිට 24ට දෙන්නේ , එතකොට වැඩේ පාඩුයි නේ
     
    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    මොකක්ද බන් ඒ කතාව උඹට 27ට ලැබෙන එක උඹ කොහොමද මුදලාලිට 24ට දෙන්නේ , එතකොට වැඩේ පාඩුයි නේ

    හැම යෝගට් 8 කට ම එකක් free දෙනවා මුදලාලිට.අපිටත් අපි ගන්න යෝගට් ප්‍රමානය අනුව කම්පැනියෙන් free හම්බවෙනවා.
    අපි ගෙවල්වල කෑවෙ ඒ free හම්බවෙන ඒවා තමයි.:P
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හැම යෝගට් 8 කට ම එකක් free දෙනවා මුදලාලිට.අපිටත් අපි ගන්න යෝගට් ප්‍රමානය අනුව කම්පැනියෙන් free හම්බවෙනවා.
    අපි ගෙවල්වල කෑවෙ ඒ free හම්බවෙන ඒවා තමයි.:P

    උබ වැඩේ අතාරින්න එපා හයිලන්ඩ්/අඹේවෙල වගේ එකක් සෙට් කරගනින්. ඕවා වැටෙන ඒවා නෙවෙයි නේ.
     
    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    උබ වැඩේ අතාරින්න එපා හයිලන්ඩ්/අඹේවෙල වගේ එකක් සෙට් කරගනින්. ඕවා වැටෙන ඒවා නෙවෙයි නේ.

    මචං මම කලින් කීවා වගේ මට යෝගට් කන එකත් එපා උනා.අඹේවෙල,හයිලන්ඩ්,චෙලෝ,පැලවත්ත,අයිලන්ඩ්,මලිදු හැමෝගෙන්ම යෝජනා ආවා ඒජන්සියක් දෙන්න.උන් හැමෝම දැනගෙන හිටියා මම තමයි මේ පැත්තේ ලකි යෝගට් එක පහලම තිබිලා දෙවෙනි තැනට ගෙනාවෙ කියලා.නමුත් මචං ගිනිපෙල්ලෙන් බැටකාපු මිනිහා කනාමැදිරි එලියටත් බයයි කියනවනේ.....!
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    හැම යෝගට් 8 කට ම එකක් free දෙනවා මුදලාලිට.අපිටත් අපි ගන්න යෝගට් ප්‍රමානය අනුව කම්පැනියෙන් free හම්බවෙනවා.
    අපි ගෙවල්වල කෑවෙ ඒ free හම්බවෙන ඒවා තමයි.:P

    එක yogart එකකින් රුපියල් 3 පාඩුයි නේ:shocked:
     
    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    එක yogart එකකින් රුපියල් 3 පාඩුයි නේ:shocked:

    එහෙම නෙවෙයි බං
    මුදලාලිට යෝගට් 48 පෙට්ටිය බිල් කරනවා 27 ගානේ.එතකොට 1296.00
    ඒ පෙට්ටියට free 6 ක් දෙනවා.එතකොට මුදලාලිට 1296.00 ට යෝගට් 54 ක් හම්බවෙලා.
    ඒ කියන්නේ එක යෝගට් එකකට මුදලාලිට කොස්ට් වෙන්නේ 24.00.
    අපේ කමිෂන් එක 1296.00 න් 16% අපි බඩු ගනිද්දිම අඩුවෙලා එන්නෙ.
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    හ⁣ප්පේ මෙහෙම දෙයක්ද?

    මගේ ගෙදරක් කුලියට ගත්ත කෙනෙක් පස්සේ ලකි යෝගට් ඒජන්සියක් පටන් ගත්තා.ෆිසර් එහෙමත් වත්තේ දාගෙන. වාහන කිහිපයකුත් අරගෙන සේවකයෝ ගොඩක් අරන් හොදට කරන් ගියා. ලකි එකෙන් රට සවාරිත් ගියා. නමුත් ඔහු එකපාරටම වැටුනා. අන්තිමේදි කුලිසල්ලි වතුර බිල් පවා ගෙවාගන්න බැරි තරමටම.

    දැන් නේ දන්නේ කතාව.

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මුලින් දුන්නෙ 8% පස්සෙ වාහන වලට එහෙම ගෙවන එක මාස ගනන් පරක්කු කල හිංදා මම කෙලින්ම 16%එන විදියට කතාකර ගත්තා.
    මගේ ලග cool room එක තියන හිංදා වෙන කම්පැනි වලිනුත් කතාකරා ඒජන්සි දෙන්න. නමුත් මචං මුං කරපු දේවල් නිසා මට ඒජන්සි එපා උනා.ඇත්තම කියනවනම් දැන් අපේ ගෙදර කන්නවත් යෝගට් ගේන්නෙ නැහැ.යෝගට් දකිනකොටත් තරහක් දුකක් ඇතිවෙනවා.
    :P:P:P:P:P:P
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,883
    28,785
    113
    හ⁣ප්පේ මෙහෙම දෙයක්ද?

    මගේ ගෙදරක් කුලියට ගත්ත කෙනෙක් පස්සේ ලකි යෝගට් ඒජන්සියක් පටන් ගත්තා.ෆිසර් එහෙමත් වත්තේ දාගෙන. වාහන කිහිපයකුත් අරගෙන සේවකයෝ ගොඩක් අරන් හොදට කරන් ගියා. ලකි එකෙන් රට සවාරිත් ගියා. නමුත් ඔහු එකපාරටම වැටුනා. අන්තිමේදි කුලිසල්ලි වතුර බිල් පවා ගෙවාගන්න බැරි තරමටම.

    දැන් නේ දන්නේ කතාව.

    Okkoma rolle neda yanne :shocked:
     
    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    හ⁣ප්පේ මෙහෙම දෙයක්ද?

    මගේ ගෙදරක් කුලියට ගත්ත කෙනෙක් පස්සේ ලකි යෝගට් ඒජන්සියක් පටන් ගත්තා.ෆිසර් එහෙමත් වත්තේ දාගෙන. වාහන කිහිපයකුත් අරගෙන සේවකයෝ ගොඩක් අරන් හොදට කරන් ගියා. ලකි එකෙන් රට සවාරිත් ගියා. නමුත් ඔහු එකපාරටම වැටුනා. අන්තිමේදි කුලිසල්ලි වතුර බිල් පවා ගෙවාගන්න බැරි තරමටම.

    දැන් නේ දන්නේ කතාව.

    අපි වැටුන වැටිල්ලට නැගිටින්න තව කාලයක් යයි.හොදක් නම් වෙන්න එපා ලාල් කීර්ති බල්ලට.......
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    එහෙම නෙවෙයි බං
    මුදලාලිට යෝගට් 48 පෙට්ටිය බිල් කරනවා 27 ගානේ.එතකොට 1296.00
    ඒ පෙට්ටියට free 6 ක් දෙනවා.එතකොට මුදලාලිට 1296.00 ට යෝගට් 54 ක් හම්බවෙලා.
    ඒ කියන්නේ එක යෝගට් එකකට මුදලාලිට කොස්ට් වෙන්නේ 24.00.
    අපේ කමිෂන් එක 1296.00 න් 16% අපි බඩු ගනිද්දිම අඩුවෙලා එන්නෙ.

    හරි දැන් තමා තේරුනේ :lol:
    16% ලාභයක් තියෙනවා
     
    rusiyanuwa

    Active member
  • ලකී යෝගට් විතරක් නෙවි, හයිලන්ඩ් බටර්, චීස්, කොත්මලේ චීස්, බටර් එහෙමත් නෑ. තියෙන්නෙම ඇන්කර් විතරයි. හැමෝම සෙට් වෙලා ඇන්කර් කාරයාගෙන් සල්ලි අරන්වත්ද?
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    නාරාහේන්පිට හන්දියේ "කිරි කතා" outlet එකත් දැන් වහලද? ඒක මෑතක් වෙනකන් ඇරලා තිබුනා නේ ...යෝගට් , කිරි බෝතල් නම් රසයි උන් ගේ...දැන් නම් හයිලන්ඩ , අඹේවෙල තමා ගන්නේ...

    open mchn thama eka..
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    මචංලා මම ලකී යෝගට් එජන්සියක් කරපු එකෙක්.කම්පැනියේ සල්ලි චෙයාමන් කාරයා කැසිනෝ ගහලා,බඩු ගහලා නැති කරලා කම්පැනිය වැටුනා.දැන් අපි ඩිපොසිට් තියපු ලක්ෂ දහය දෙන්නෙත් නැතිව හැංගි හැංගි ඉන්නවා.උඹලට මතකද ඉස්සර CSN එකේ positive thiking ගැන කියවපු ලාල් කීර්ති ගුනවර්ධන කියන එකා?අන්න ඌ තමයයි චෙයාමන්.හෙන ගහපන් ඕකට.
    බැංකු ඇපකරයක් නෙමේද දුන්නෙ?
    උඹගේ නමට සල්ලි දාලා, ඒක ඇපයක් විදිහට තියපන් ආයෙම ඒජන්සි කරනවා නම්
    කම්පැනිය බංකොලොත් වෙලා වැහුනොත් ඒජන්සිය වැහුව ගමන් බැංකුවෙන් උඹට සල්ලි ලැබෙනවා :)
     
    • Like
    Reactions: D_Mad

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    බැංකු ඇපකරයක් නෙමේද දුන්නෙ?
    උඹගේ නමට සල්ලි දාලා, ඒක ඇපයක් විදිහට තියපන් ආයෙම ඒජන්සි කරනවා නම්
    කම්පැනිය බංකොලොත් වෙලා වැහුනොත් ඒජන්සිය වැහුව ගමන් බැංකුවෙන් උඹට සල්ලි ලැබෙනවා :)

    good info
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    laki yogurt kaarayage 3weni kasade gaani thamae accountant wade karanne.
    eki thamae oka keve..laki karayata kisi unanduwak nah busissness 1ka gana..miniha badu gaha gaha innawa..
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    මචං මම කලින් කීවා වගේ මට යෝගට් කන එකත් එපා උනා.අඹේවෙල,හයිලන්ඩ්,චෙලෝ,පැලවත්ත,අයිලන්ඩ්,මලිදු හැමෝගෙන්ම යෝජනා ආවා ඒජන්සියක් දෙන්න.උන් හැමෝම දැනගෙන හිටියා මම තමයි මේ පැත්තේ ලකි යෝගට් එක පහලම තිබිලා දෙවෙනි තැනට ගෙනාවෙ කියලා.නමුත් මචං ගිනිපෙල්ලෙන් බැටකාපු මිනිහා කනාමැදිරි එලියටත් බයයි කියනවනේ.....!

    aye karahan machan
    hamotama ohoma karanna baha
    highland wage hoda company ekak karapan
    godak ewage banku apa ganna nisa risk eka adui