ලකී ඩයස් මාලනීට අවසන් ගෞරව දැක්වීමට ඵයි..☹️

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඌත් කුහක dial එකක්ද බං?
    කුහකයි කියන්නේ බම් පොර හෙනම කපටි මහ පඩත්තර ගති තියන එකෙක් කියල කියන්නේ, අර නිකන් don't care වගේ හෙන entitled කියලා හිතාන පඩත්තර විදියට ජීවත් වෙන්නේ,

    තව කියනවා පොර සල්ලාල සීන් එකේ හිටියලු, ගොඩක්ම නරක පැත්ත තමයි මම අහලා තියෙන්නේ, අපේ මව කොළඹ පාසලක හිටපු විදුහල්පති කෙනෙක් නේ බම්, ඒ නිසා එයා දන්න දන්න අය ඉන්නවා එහෙන් මෙහෙන්, රත්නාලාලානි ජයකොඩි මහත්මියව ළඟින්ම දන්නවා, රත්නාලාලනී මහත්මියත් පාසලක හිටපු ගුරුවරියක් නිසා. රත්නාලාලනී මහත්මිය ගෙන් යාළුවෙන්න පවා ලකියා අහලා තියනවලු

    විවේචනය කරන්න යන්නේ නෑ බම් මොකද පොරට යම්කිසි talent එකක් තියනවා නේ? පොර acting වලින් තමන්ගේ දේ තමන් දන්න දේ හොඳටම කරලා, හරියට රඟපාලා impression එකක් මිනිස්සුන්ට දීලා ඉවරනේ? ලකියාගේ අන්න ඒ talent එකට මම ගරු කරනවා මචං මොකද මට පුලුවන්ද පොරට වගේ රඟපාන්න කරන්න? බෑ නෑ මචං...

    හොඳ තියනවා නරක තියනවා කවුරුත් එකයි / කොහෙත් එහෙමයි, ඉතින් බම් එහෙම එකේ අපි කිසි කෙනෙක් විවේචනය කරන්න හොඳ නෑනේ. අනික අපිට බෑ කිසි කෙනෙක්ව විවේචනය කරන්න. එයාලගේ ජීවිත එයාලා ගෙවන / ගෙව්ව විදිය එයාලට බාරයි ඔක්කොම.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,688
    113
    Auckland
    සිරාවටම බන් ඇත්තටම කියපන් බලන්න මුන් රගපාල තියන ෆිල්ම් බැලුවම උබලට අම්මටසිරි වාව් වගෙ ෆිලින් එකක් එනවද කියපන්? සිරා අහන්නෙ මම

    මට නම් අම්මටසිරි කියල හිතෙන ෆිල්ම් වලට ලංකාවෙ තිබුනෙ ගාමිනි ෆොන්සෙකා ඉන්න ලකී ඩයස් ඉන්න ෆිල්ම් එකක් නම මීටර් නෑ. නමුත් සිරාවටම kingdom of heaven වගෙ එකක් බැලුවම දැනෙන හොලි ෆක් කියල හැගීමක් එනවද කියපන්කො
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    සිරාවටම බන් ඇත්තටම කියපන් බලන්න මුන් රගපාල තියන ෆිල්ම් බැලුවම උබලට අම්මටසිරි වාව් වගෙ ෆිලින් එකක් එනවද කියපන්? සිරා අහන්නෙ මම

    මට නම් අම්මටසිරි කියල හිතෙන ෆිල්ම් වලට ලංකාවෙ තිබුනෙ ගාමිනි ෆොන්සෙකා ඉන්න ලකී ඩයස් ඉන්න ෆිල්ම් එකක් නම මීටර් නෑ. නමුත් සිරාවටම kingdom of heaven වගෙ එකක් බැලුවම දැනෙන හොලි ෆක් කියල හැගීමක් එනවද කියපන්කො
    මම හිතන්නෙ ඔතන තියෙන්නෙ රැල්ලට පුක දෙන සීන් එකයි, ගොඩයන්ට බෙට්ටක් උනත් කමක් නෑ සිංහලෙන් දෙනවානම් කියන සීන් එකයි. මම අද වෙනකන් ලංකාවෙ කිසිම සිංහ්ල ෆිල්ම් තියා ටෙලියක් (විහිලු එකක් දෙකක් අරෙන්න) වත් බලලා නෑ. මට ඒවල රඟන උන්ගෙ රැඟිල්ල පට්ට අතාත්විකයි. ඒත් ලංකාවෙ ගොඩයෝ ඕක ඔලුවෙ තියන් දුවන්නෙ සිංහල නිසා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    සිරාවටම බන් ඇත්තටම කියපන් බලන්න මුන් රගපාල තියන ෆිල්ම් බැලුවම උබලට අම්මටසිරි වාව් වගෙ ෆිලින් එකක් එනවද කියපන්? සිරා අහන්නෙ මම

    මට නම් අම්මටසිරි කියල හිතෙන ෆිල්ම් වලට ලංකාවෙ තිබුනෙ ගාමිනි ෆොන්සෙකා ඉන්න ලකී ඩයස් ඉන්න ෆිල්ම් එකක් නම මීටර් නෑ. නමුත් සිරාවටම kingdom of heaven වගෙ එකක් බැලුවම දැනෙන හොලි ෆක් කියල හැගීමක් එනවද කියපන්කො

    e kale lankawe minissunta internet and wena films walata access madi nisa mewa tamai balanna tiyenne
    e kale balapu memories ekka nostalgic scenes nisa dan lokuwata hithenawa
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,678
    113
    කුහකයි කියන්නේ බම් පොර හෙනම කපටි මහ පඩත්තර ගති තියන එකෙක් කියල කියන්නේ, අර නිකන් don't care වගේ හෙන entitled කියලා හිතාන පඩත්තර විදියට ජීවත් වෙන්නේ,

    තව කියනවා පොර සල්ලාල සීන් එකේ හිටියලු, ගොඩක්ම නරක පැත්ත තමයි මම අහලා තියෙන්නේ, අපේ මව කොළඹ පාසලක හිටපු විදුහල්පති කෙනෙක් නේ බම්, ඒ නිසා එයා දන්න දන්න අය ඉන්නවා එහෙන් මෙහෙන්, රත්නාලාලානි ජයකොඩි මහත්මියව ළඟින්ම දන්නවා, රත්නාලාලනී මහත්මියත් පාසලක හිටපු ගුරුවරියක් නිසා. රත්නාලාලනී මහත්මිය ගෙන් යාළුවෙන්න පවා ලකියා අහලා තියනවලු

    විවේචනය කරන්න යන්නේ නෑ බම් මොකද පොරට යම්කිසි talent එකක් තියනවා නේ? පොර acting වලින් තමන්ගේ දේ තමන් දන්න දේ හොඳටම කරලා, හරියට රඟපාලා impression එකක් මිනිස්සුන්ට දීලා ඉවරනේ? ලකියාගේ අන්න ඒ talent එකට මම ගරු කරනවා මචං මොකද මට පුලුවන්ද පොරට වගේ රඟපාන්න කරන්න? බෑ නෑ මචං...

    හොඳ තියනවා නරක තියනවා කවුරුත් එකයි / කොහෙත් එහෙමයි, ඉතින් බම් එහෙම එකේ අපි කිසි කෙනෙක් විවේචනය කරන්න හොඳ නෑනේ. අනික අපිට බෑ කිසි කෙනෙක්ව විවේචනය කරන්න. එයාලගේ ජීවිත එයාලා ගෙවන / ගෙව්ව විදිය එයාලට බාරයි ඔක්කොම.
    ඒක ඇත්ත මචං. ඌ talented නළුවෙක්. ජැක්සන් ඇන්තනීත් මොන වැරදි තිබ්බත් පට්ට talented පොරක්. දැන් ඉන්න නළුවෝ කියන පගරනැට්ටන්ට උන් එක්ක හැරෙන්න වත් බෑ.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    නිළියෝ ඩිල් වෙනවා ඇති ලක්ෂ 30-50 එහෙම සමහර පුකේ ඒ.අරු කරයි ඉන්නවා නේ.

    මෙව්ව මහ කෙත වැඩ

    මොනාදව්තිබ්බේ
    ------ Post added on May 26, 2025 at 8:00 PM
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,277
    15,369
    113
    සිරාවටම බන් ඇත්තටම කියපන් බලන්න මුන් රගපාල තියන ෆිල්ම් බැලුවම උබලට අම්මටසිරි වාව් වගෙ ෆිලින් එකක් එනවද කියපන්? සිරා අහන්නෙ මම

    මට නම් අම්මටසිරි කියල හිතෙන ෆිල්ම් වලට ලංකාවෙ තිබුනෙ ගාමිනි ෆොන්සෙකා ඉන්න ලකී ඩයස් ඉන්න ෆිල්ම් එකක් නම මීටර් නෑ. නමුත් සිරාවටම kingdom of heaven වගෙ එකක් බැලුවම දැනෙන හොලි ෆක් කියල හැගීමක් එනවද කියපන්කො

    Gamini Fonseka ge nam acting patta ban. Niyama personality eka. Malini ge ehema wow factor ekak nam naha. But godak lassanai face eka.
     
    • Like
    Reactions: kinkon

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,846
    11,300
    113
    සිරාවටම බන් ඇත්තටම කියපන් බලන්න මුන් රගපාල තියන ෆිල්ම් බැලුවම උබලට අම්මටසිරි වාව් වගෙ ෆිලින් එකක් එනවද කියපන්? සිරා අහන්නෙ මම

    මට නම් අම්මටසිරි කියල හිතෙන ෆිල්ම් වලට ලංකාවෙ තිබුනෙ ගාමිනි ෆොන්සෙකා ඉන්න ලකී ඩයස් ඉන්න ෆිල්ම් එකක් නම මීටර් නෑ. නමුත් සිරාවටම kingdom of heaven වගෙ එකක් බැලුවම දැනෙන හොලි ෆක් කියල හැගීමක් එනවද කියපන්කො
    මටනම් නෑ හුත්තෝ බින්දුවක් වත් .
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    කුහකයි කියන්නේ බම් පොර හෙනම කපටි මහ පඩත්තර ගති තියන එකෙක් කියල කියන්නේ, අර නිකන් don't care වගේ හෙන entitled කියලා හිතාන පඩත්තර විදියට ජීවත් වෙන්නේ,

    තව කියනවා පොර සල්ලාල සීන් එකේ හිටියලු, ගොඩක්ම නරක පැත්ත තමයි මම අහලා තියෙන්නේ, අපේ මව කොළඹ පාසලක හිටපු විදුහල්පති කෙනෙක් නේ බම්, ඒ නිසා එයා දන්න දන්න අය ඉන්නවා එහෙන් මෙහෙන්, රත්නාලාලානි ජයකොඩි මහත්මියව ළඟින්ම දන්නවා, රත්නාලාලනී මහත්මියත් පාසලක හිටපු ගුරුවරියක් නිසා. රත්නාලාලනී මහත්මිය ගෙන් යාළුවෙන්න පවා ලකියා අහලා තියනවලු

    විවේචනය කරන්න යන්නේ නෑ බම් මොකද පොරට යම්කිසි talent එකක් තියනවා නේ? පොර acting වලින් තමන්ගේ දේ තමන් දන්න දේ හොඳටම කරලා, හරියට රඟපාලා impression එකක් මිනිස්සුන්ට දීලා ඉවරනේ? ලකියාගේ අන්න ඒ talent එකට මම ගරු කරනවා මචං මොකද මට පුලුවන්ද පොරට වගේ රඟපාන්න කරන්න? බෑ නෑ මචං...

    හොඳ තියනවා නරක තියනවා කවුරුත් එකයි / කොහෙත් එහෙමයි, ඉතින් බම් එහෙම එකේ අපි කිසි කෙනෙක් විවේචනය කරන්න හොඳ නෑනේ. අනික අපිට බෑ කිසි කෙනෙක්ව විවේචනය කරන්න. එයාලගේ ජීවිත එයාලා ගෙවන / ගෙව්ව විදිය එයාලට බාරයි ඔක්කොම.
    ලකියා දැන් අවුරුදු ගානකට කලින් Mercantile එකේ වැඩ කරන කෙල්ලෙක් තියාගෙන හිටියා. දන්න අය දන්නවා ඇති ඔය විස්තරේ. නියම පඩත්තල සෙවලයෙක් ඕකා. හැබැයි පොරගේ රඟපෑම්නම් හොඳයි & තාත්විකයි අනිත් නළු බට්ටො එක්ක බලද්දි 🫡
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    මම හිතන්නෙ ඔතන තියෙන්නෙ රැල්ලට පුක දෙන සීන් එකයි, ගොඩයන්ට බෙට්ටක් උනත් කමක් නෑ සිංහලෙන් දෙනවානම් කියන සීන් එකයි. මම අද වෙනකන් ලංකාවෙ කිසිම සිංහ්ල ෆිල්ම් තියා ටෙලියක් (විහිලු එකක් දෙකක් අරෙන්න) වත් බලලා නෑ. මට ඒවල රඟන උන්ගෙ රැඟිල්ල පට්ට අතාත්විකයි. ඒත් ලංකාවෙ ගොඩයෝ ඕක ඔලුවෙ තියන් දුවන්නෙ සිංහල නිසා.

    Maha loku Film directorslage tharama thamai.
     
    • Like
    Reactions: tharakaf

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    දැන් ඉන්න නළුවෝ කියන පගරනැට්ටන්ට උන් එක්ක හැරෙන්න වත් බෑ.
    අන්න ඒකයි මචං මම උනත් කිව්වේ,

    පොරගේ era එකේ පොර එච්චරම වැඩ්ඩෙක් නෙමෙයි වෙන්න පුළුවන් මොකද පොරගේ era එක acting වලට හෙනම peak era එකක් නේ, පොරට deal කරන්න උන පොරගේ සමකාලින නළුවෝ එක්ක ගත්තම පොර නිකන් ලොවෙත් නෑ වගේ වෙන්න පුළුවන්, ඒ මොකද පොරගේ සමකාලින නළුවෝ එක්ක head to head ඉන්න ඕනි නිසා පොරට යම්කිසි talent ලේවල් එකක ඉන්න ඕනි උනා,

    හැබැයි හිතලා බලපන් පොරට acting කියන එක බැරි එකෙක් නෙමෙයිනේ උඹ කිව්වා වගේ මේ era එකේ උන් එක්ක compare කළාම. මම දකින විදියට බම් ඔතන තියෙන්නේ ඒ ඒ era වල field එකේ තියන challange එක, දැන් ටික ටික ඒක නැතිවෙලා යනවා කොල්ලයි බල්ලයි හැම එකම රඟපාන්න පුළුවන් උනාම field එකට රිංගනවා කිසිම challange එකක් නෑ.එහෙමයි මට පේන්නේ සිද්දිය, නැතුව අපේ සිනමා field එක කියන තරම් චාටර් නෑ තාම

    (ගොන් වාහේ වගේ හැසිරුනාට මමත් එක එක prespective වලින් දේවල් දිහා බලනවා ඉතින් 🤭)

    ලකියා දැන් අවුරුදු ගානකට කලින් Mercantile එකේ වැඩ කරන කෙල්ලෙක් තියාගෙන හිටියා. දන්න අය දන්නවා ඇති ඔය විස්තරේ. නියම පඩත්තල සෙවලයෙක් ඕකා. හැබැයි පොරගේ රඟපෑම්නම් හොඳයි & තාත්විකයි අනිත් නළු බට්ටො එක්ක බලද්දි 🫡

    ලකිය හැසිරෙන විදියෙන්ම බලපං පොර නිකන් අර අං තට්ටුවක් තියං ඉන්න චරිතයක් වගේ හැසිරෙන්නේ, ඔව් ඔය ගෑනු කථා සෙවල කථා බහුතරය ඇත්ත තමා, කොහොම උනත් අපිට උන්ව judge කරන්න බෑ බම් උන් උන් කරගන්න දෙයක් උන් උන් කරකියා ගත්ත දෙන්

    ඔව් දැන් ඉන්න උන්ට වඩා පොරගේ රඟපෑම්නම් යම්කිසි ලෙවල් එකක තියනවා ඉතින් එක නම් එහෙම තමයි.
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,678
    113
    අන්න ඒකයි මචං මම උනත් කිව්වේ,

    පොරගේ era එකේ පොර එච්චරම වැඩ්ඩෙක් නෙමෙයි වෙන්න පුළුවන් මොකද පොරගේ era එක acting වලට හෙනම peak era එකක් නේ, පොරට deal කරන්න උන පොරගේ සමකාලින නළුවෝ එක්ක ගත්තම පොර නිකන් ලොවෙත් නෑ වගේ වෙන්න පුළුවන්, ඒ මොකද පොරගේ සමකාලින නළුවෝ එක්ක head to head ඉන්න ඕනි නිසා පොරට යම්කිසි talent ලේවල් එකක ඉන්න ඕනි උනා,

    හැබැයි හිතලා බලපන් පොරට acting කියන එක බැරි එකෙක් නෙමෙයිනේ උඹ කිව්වා වගේ මේ era එකේ උන් එක්ක compare කළාම. මම දකින විදියට බම් ඔතන තියෙන්නේ ඒ ඒ era වල field එකේ තියන challange එක, දැන් ටික ටික ඒක නැතිවෙලා යනවා කොල්ලයි බල්ලයි හැම එකම රඟපාන්න පුළුවන් උනාම field එකට රිංගනවා කිසිම challange එකක් නෑ.එහෙමයි මට පේන්නේ සිද්දිය, නැතුව අපේ සිනමා field එක කියන තරම් චාටර් නෑ තාම

    (ගොන් වාහේ වගේ හැසිරුනාට මමත් එක එක prespective වලින් දේවල් දිහා බලනවා ඉතින් 🤭)

    ලකිය හැසිරෙන විදියෙන්ම බලපං පොර නිකන් අර අං තට්ටුවක් තියං ඉන්න චරිතයක් වගේ හැසිරෙන්නේ, ඔව් ඔය ගෑනු කථා සෙවල කථා බහුතරය ඇත්ත තමා, කොහොම උනත් අපිට උන්ව judge කරන්න බෑ බම් උන් උන් කරගන්න දෙයක් උන් උන් කරකියා ගත්ත දෙන්

    ඔව් දැන් ඉන්න උන්ට වඩා පොරගේ රඟපෑම්නම් යම්කිසි ලෙවල් එකක තියනවා ඉතින් එක නම් එහෙම තමයි.
    මට නම් ඌගෙ හොදම රගපෑම තමයි යශෝරාවය කතාව බලදේව ගෙ චරිතය
     
    • Like
    Reactions: Daminduwa

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    beddegama eke than pennapu malaniwa banda kiynne itin ada kaale baduwk banda kiyna ekma wge thmai..same
    eke ehema seen ekak thiyenawada ? malani nude seen karala thiyenawadA ?

    Ow neh, luckyage current age is 74 years, which is four years younger than malani's age 🙄
    awurudu 74 k unata Good look ekak thiyenawa neda ?
    ------ Post added on May 26, 2025 at 11:03 PM
     
    • Like
    Reactions: Chimpanzee Putha