කුහකයි කියන්නේ බම් පොර හෙනම කපටි මහ පඩත්තර ගති තියන එකෙක් කියල කියන්නේ, අර නිකන් don't care වගේ හෙන entitled කියලා හිතාන පඩත්තර විදියට ජීවත් වෙන්නේ,ඌත් කුහක dial එකක්ද බං?
තව කියනවා පොර සල්ලාල සීන් එකේ හිටියලු, ගොඩක්ම නරක පැත්ත තමයි මම අහලා තියෙන්නේ, අපේ මව කොළඹ පාසලක හිටපු විදුහල්පති කෙනෙක් නේ බම්, ඒ නිසා එයා දන්න දන්න අය ඉන්නවා එහෙන් මෙහෙන්, රත්නාලාලානි ජයකොඩි මහත්මියව ළඟින්ම දන්නවා, රත්නාලාලනී මහත්මියත් පාසලක හිටපු ගුරුවරියක් නිසා. රත්නාලාලනී මහත්මිය ගෙන් යාළුවෙන්න පවා ලකියා අහලා තියනවලු
විවේචනය කරන්න යන්නේ නෑ බම් මොකද පොරට යම්කිසි talent එකක් තියනවා නේ? පොර acting වලින් තමන්ගේ දේ තමන් දන්න දේ හොඳටම කරලා, හරියට රඟපාලා impression එකක් මිනිස්සුන්ට දීලා ඉවරනේ? ලකියාගේ අන්න ඒ talent එකට මම ගරු කරනවා මචං මොකද මට පුලුවන්ද පොරට වගේ රඟපාන්න කරන්න? බෑ නෑ මචං...
හොඳ තියනවා නරක තියනවා කවුරුත් එකයි / කොහෙත් එහෙමයි, ඉතින් බම් එහෙම එකේ අපි කිසි කෙනෙක් විවේචනය කරන්න හොඳ නෑනේ. අනික අපිට බෑ කිසි කෙනෙක්ව විවේචනය කරන්න. එයාලගේ ජීවිත එයාලා ගෙවන / ගෙව්ව විදිය එයාලට බාරයි ඔක්කොම.