අනුර අවා නම් නය ගන්නේ නැතුව රට හදලා ගොඩ ගන්නවා සත්තයි
අනුරට මොනවා හරි කියපු ගමන් මෙන්න මු දුවගෙන එනවාරාජපක්සලා ආවොත් තමයි ඕක වෙන්නෙ
ගෝටයි සහ මොල හතා සෙට් උනොත් රට ගොඩම තමයි
අනුරට මොනවා හරි කියපු ගමන් මෙන්න මු දුවගෙන එනවා![]()
කවුද බං එතකොට රට ගොඩ දාන්නේරට දැන් ගොඩ දාලනේ තියෙන්නෙ උබල වගේ පොස්ට් ගහන කුඩ්ඩො සෙට් එක.
දැන් ඕක ඔහොමම ගෙනියන්න තමයි ඕන.
ණය ඕනෙ නෑ බන්.... අන්න ණය අනුමත කරලරනිල් හාමුට ණය දෙන්න කෙනෙක් නැද්ද?![]()
උබත් ඔය ආදරෙන් පෝස්ට් දාදා යන්නේ රටට වඩා හිතේ තියෙන කෙනා ගොඩ දාන්න නේඋබල වගේ පොස්ට් ගහන කුඩ්ඩො සෙට් එක?