ලකේ පංකාවේ ඩීල් සෝමේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඉන්දියාව එක්ක හොද ගණුදෙනුවකට මාලිමාව සූදානම්..

    image_1490817007-65f93c27f6.jpg

    ඉන්දියාව සමඟ හොඳ දැක්මක් සහිතව ගනුදෙනු කිරීමට ජාතික ජන බලවේගය සූදානම් බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

    ඔහු මේ බව සඳහන් කළේ හුණුපිටිය මංසන්ධියේ පැවති කැලණිය ආසන බලමණ්ඩලය අමතමිනි.

    ඉන්දියාව ශ්‍රී ලංකාව ආසන්නයේ පිහිටිමත්, ඉන්දියාවට ශ්‍රී ලංකාවේ භූ දේශපාලනයද ඇතුළත් වී තිබීම පිළිබඳව හොඳ දැක්මක් සහිතව ඉන්දියා සමග ගනුදෙනු කිරීමට සූදානම් බව ද හෙතෙම පැවසීය.

    ඉන්දියාව, චීනය ලෝකයේ විශාලම ආර්ථිකයන් බවත් ලොව විශාලතම නිෂ්පාදකයන් බවත් පැවසූ ඔහු එම රටවල් සමග හොද ගණුදෙනුවක් කිරීමට සූදානම් බවත් ඒ මහතා පැවසීය.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    hariyata karoth hodai, rajapakshala, ranil wage horakan karanne nethuwa
    රෝහණ විජවීරගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලි හොරා කාපු එවුන් රට හදනකම් බලාගෙන ඉඳපන්🤣🤣🤣
     
    • Haha
    Reactions: weer 11

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රෝහණ විජවීරගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලි හොරා කාපු එවුන් රට හදනකම් බලාගෙන ඉඳපන්🤣🤣🤣

    kawuda kiuwe rata hadanakan balan innawa kiyala????

    ubata yamak therum ganna beri awulak thiyada ban???
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ජෙප්පෝ මෙහේ වරෙව් විජේවීරගේ ගෑනිට ගෙයක් හදා දෙන්න එකතු කරපු සල්ලි හොයා දුන් කෙනෙකුට ලපයියා මාක් ජංගියක් තෑගි දෙනු ලැබේ 😂 😂 😂
     
    • Haha
    Reactions: SLK_sri

    Similar threads