ඉන්දියාව එක්ක හොද ගණුදෙනුවකට මාලිමාව සූදානම්..
ඉන්දියාව සමඟ හොඳ දැක්මක් සහිතව ගනුදෙනු කිරීමට ජාතික ජන බලවේගය සූදානම් බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කළේ හුණුපිටිය මංසන්ධියේ පැවති කැලණිය ආසන බලමණ්ඩලය අමතමිනි.
ඉන්දියාව ශ්‍රී ලංකාව ආසන්නයේ පිහිටිමත්, ඉන්දියාවට ශ්‍රී ලංකාවේ භූ දේශපාලනයද ඇතුළත් වී තිබීම පිළිබඳව හොඳ දැක්මක් සහිතව ඉන්දියා සමග ගනුදෙනු කිරීමට සූදානම් බව ද හෙතෙම පැවසීය.
ඉන්දියාව, චීනය ලෝකයේ විශාලම ආර්ථිකයන් බවත් ලොව විශාලතම නිෂ්පාදකයන් බවත් පැවසූ ඔහු එම රටවල් සමග හොද ගණුදෙනුවක් කිරීමට සූදානම් බවත් ඒ මහතා පැවසීය.