mata one ara wave scene eka, hammo pissu hadenawa hithaddithමාත් ගිහින් ඕකේ batman series එක බැලුවා. ඒක වෙනම සීන් එකක් ඉතින්. TV එකේ 60 පාරක් බැලුවත් ඒ ආතල් එක ගන්න බෑ. Interstellar එයි කියලා මේ බලන් ඉන්නේ....
ෂුවර්? මෙහෙ පෙන්නනවා කියලා. අම්මට සිරි වෙනවා. ඕකටනම් අනිවා යන්න ඕනි. යකෝ අර black hole එක පත සයිස් එකට බලනකොට ........
------ Post added on Oct 19, 2024 at 8:22 PM

highly recommended! 