ලකේ පංකාවේ I MAX

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    මාත් ගිහින් ඕකේ batman series එක බැලුවා. ඒක වෙනම සීන් එකක් ඉතින්. TV එකේ 60 පාරක් බැලුවත් ඒ ආතල් එක ගන්න බෑ. Interstellar එයි කියලා මේ බලන් ඉන්නේ....

    ෂුවර්? මෙහෙ පෙන්නනවා කියලා. අම්මට සිරි වෙනවා. ඕකටනම් අනිවා යන්න ඕනි. යකෝ අර black hole එක පත සයිස් එකට බලනකොට ........
    ------ Post added on Oct 19, 2024 at 8:22 PM
    mata one ara wave scene eka, hammo pissu hadenawa hithaddith :rofl:
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    Matrix වගේ බලන්න තිබ්බ නම් මරු. එත් ඔය පරණ movies වල imax camera use කරලා නැත්නම් ඒ wow factor එක නෑ බන්. dark knight වගේ imax වලින් හදල තිබ්බේ, නැත්නම් ඉතින් හොදට 4k වලට upscale කරන්න ඕනේ.
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    Matrix වගේ බලන්න තිබ්බ නම් මරු. එත් ඔය පරණ movies වල imax camera use කරලා නැත්නම් ඒ wow factor එක නෑ බන්. dark knight වගේ imax වලින් හදල තිබ්බේ, නැත්නම් ඉතින් හොදට 4k වලට upscale කරන්න ඕනේ.
    "Joker 2" නම් "ARRI alexa 65" කැමරාවලින් වලින් ෂූට් කරලා තියෙන්නෙ. IMAX 65mm film camera එක ඇරුනම ඩිජිටල් ෆිල්ම් කැමරාවලින් IMAX film camera එකක කොලිටි එකට ළං කරන්න පුළුවන් කැමරා එකකට තියෙන්නෙ ඕක. අවුල තියෙන්නෙ ෆිල්ම් එක මෙලෝ රහක් නැති එක.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    කීයද බං ඕකේ ticket යන්නේ. ගිහින් බලන්න ඕනේ මොකක් හරි මඟුලක්. ගිය මාසේ නම් ඕතෙන්න ගිහින් ආපහු ආවා.
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    423
    867
    93
    කීයද බං ඕකේ ticket යන්නේ. ගිහින් බලන්න ඕනේ මොකක් හරි මඟුලක්. ගිය මාසේ නම් ඕතෙන්න ගිහින් ආපහු ආවා.
    LOR එක 3575/= (Adult)
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,624
    1,897
    113
    මුන් මේ ලංකාවට i max ගෙන්නලා ඇයි බං මේ හද්ද පරන ෆිල්ම් පෙන්නන්නෙ.මේ ටිකේ Lord of the Rings පෙන්නන්න යන්නෙ. හැව්ලොක් සිටි එකේ.

    ආතල් එකක් ඇති.හැබ්යි ඕක සිරසෙම බලල තියනවා 5 පාරකට වැඩිය

    අලුත් ඒවා iMax එන්නෙ නැද්ද.නැත්නම් අලුත් ඒවා පෙන්නන්න ප්‍රයිස් වැඩිද i max වර්ශන් එක
    parana magul balanda yanne mokaada affa imax newee mona max aawath munta eeka therenne naa ne
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Matrix වගේ බලන්න තිබ්බ නම් මරු. එත් ඔය පරණ movies වල imax camera use කරලා නැත්නම් ඒ wow factor එක නෑ බන්. dark knight වගේ imax වලින් හදල තිබ්බේ, නැත්නම් ඉතින් හොදට 4k වලට upscale කරන්න ඕනේ.
    dark knight එකේ shots කීපයක් විතරයි IMAX අරන් තියෙන්නේ. ඒක film එක බලද්දිත් තේරෙනවා. Aspect Ratio එකම වෙනස් වෙනවා සමහර scene වල. Inception එකනම් IMAX shoot කරලම නෑ. ඒ නිසා මම ගියේ නෑ ඒක බලන්න.
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    මුන් මේ ලංකාවට i max ගෙන්නලා ඇයි බං මේ හද්ද පරන ෆිල්ම් පෙන්නන්නෙ.මේ ටිකේ Lord of the Rings පෙන්නන්න යන්නෙ. හැව්ලොක් සිටි එකේ.

    ආතල් එකක් ඇති.හැබ්යි ඕක සිරසෙම බලල තියනවා 5 පාරකට වැඩිය

    අලුත් ඒවා iMax එන්නෙ නැද්ද.නැත්නම් අලුත් ඒවා පෙන්නන්න ප්‍රයිස් වැඩිද i max වර්ශන් එක
    ඉතින් හොදයිනේ ගොනෝ. imax කියන්නේ experience එකක්, නිකන් ගිහින් කතාව බලල එනවා විතරක්ම නෙමේ. LOR වගේ ලෝකේ තිබ්බ iconic ෆිල්ම් සෙට් එකක් imax එකෙන් බලන්න ලැබෙන එක ලොකු චාන්ස් එකක්.
     
    • Like
    Reactions: vito

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Matrix වගේ බලන්න තිබ්බ නම් මරු. එත් ඔය පරණ movies වල imax camera use කරලා නැත්නම් ඒ wow factor එක නෑ බන්. dark knight වගේ imax වලින් හදල තිබ්බේ, නැත්නම් ඉතින් හොදට 4k වලට upscale කරන්න ඕනේ.
    menna meka thamai math hithuwe. Parana ewa imax shot karala natthan real imax experience ekak enne naneda?
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    මේක attac.
    opening එක දවසෙම ගිහින් deadpool බැලුව. opening සීන් එක අම්මට සිරි ඇඩෙනවා.
    ඒ ආතල් එක වෙන හෝල් එකක බැලුවත් කොහෙ බැලුවත් ගන්න නම් බෑ.

    imax eke oya wage experience ekak denne nathuwa Parliament Jokes pennannada ban?
    Deadpool baluwa imax, eka next level.
    In passe normal theater eke baluwa melo rahak na
    මම නම් PVR තමයි බැලුවෙ. වෙනස කියපන්කො දෙකේ ඊලඟ පාර ට්‍රයි කරන්න.
     
    • Like
    Reactions: kinkon

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    මම නම් PVR තමයි බැලුවෙ. වෙනස කියපන්කො දෙකේ ඊලඟ පාර ට්‍රයි කරන්න.
    PVR Lux is a luxury but technically crappy experience. Seriously the first time I went to PVR Lux I was confused as hell. If I wanted to lay on a bed and watch a movie on a small crappy screen I could have stayed home and do that.
    IMAX is a far far better movie experience with a gigantic screen. Go to IMAX and watch an IMAX movie and then tell me again how PVR is worth the money. PVR needs to be an IMAX screen to justify the price

    PS - If you are talking about just PVR and not PVR Lux I have nothing to say to you. I seriously hope you are not talking about PVR's normal theater for god's sake
     
    Last edited:
    • Like
    Reactions: ruka!