ලකේ පංකාවේ vehicle tax

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa

    timestamp දාල තියෙන තැන ඉදං බලපං..

    තේරෙයි අපි ඉන්නෙ කොච්චර උට්ටේ රටකද කියලා...

    අපි හැමෝම 225 ට බැන්නට 225 හදල තියෙන ගොබ්බ rules & regulations වලින් ගේම ගහන්නෙ මේකේ ඉන්න මිනිස්සුමයි..

    ඔන්න ඕවා වෙනස් කරන එකයි නියම system change එක..

    නැතුව එක 225ක් ගෙදර යවල තව 225ක් යවන එක නෙමේ..

    ඕක නොතේරෙන තාක් කල් ලකේ පංකාවේ සිංහලු සදා ලිදේ...

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මොකෙක් වත් ඇත්ත කතාව කියන්නේ නෑ...

    ද.ජා.නි. 15% ක් රජයේ ආදායම් (බදු) ඕන... ප්‍රාථමික ගිණුමේ ධන 2.5% ශේෂයක් ඕන...

    බල්ලටත් එක්ක බදු ගහනවා ඇර වෙන කරන්න දෙයක් නෑ...
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,567
    10,751
    113
    Nugegoda, Sri Lanka
    මොකෙක් වත් ඇත්ත කතාව කියන්නේ නෑ...

    ද.ජා.නි. 15% ක් රජයේ ආදායම් (බදු) ඕන... ප්‍රාථමික ගිණුමේ ධන 2.5% ශේෂයක් ඕන...

    බල්ලටත් එක්ක බදු ගහනවා ඇර වෙන කරන්න දෙයක් නෑ...
    And you need to pay 80% from the total Gov income to the Gov Workers.. ekata thama APIT plus taxes gewanne.. part of the blame should go to IRD since they are’nt efficient collecting other taxes..
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,722
    8,947
    113
    ulan bator
    ලන්කවෙ හැම පවුලකටම වැඩිහිටි එකෙක්ට වාහනෙයක් + බයික් එකක් ගන්න සැලැස්සුවොත් ලන්කවෙ ප්‍රදාන පාරවල් සියල්ල ලෙන් 10කට පලල් කරන්න වෙයි, එ කියන්නෙ ප්‍රදාන නගර සමතලා කරල තනි පාරක් එක්ක කාර් පාර්ක් දාන්න වෙයි! එක්කො බිල්ඩින් ඔක්කොම කනු උඩ අඩි 40ක් විතර උඩින් හදන්න වෙනවා යට ඔක්කොම වාහන වලට දිලා.,

    මෙක ගැන ආතර් සී ක්ලාක් පොරගෙ පොතක කතා කරනවා. අනාගතෙ වාහන වැඩි වීම ගැන. එකට විසදුමක් විදියට එයා යොජනා කරල තියෙන්නෙ පාරවල් එකට එක යා වෙච්ච සුලු වෙග වෙනසක් තියෙන කන්වෙයර් බෙල්ට් වගෙ හදන්න. ඊලොන් එයාගෙ කාර් යවන්න උමන් හාරනවා!

    ලන්කාවට අවශ්ය කාර්යක්ශම - සැප පහසු පොදු ප්‍රවාහන සෙවා මිසක් හැමොටම ලොකු කම පෙනන්නන් ඉන්න වාහන නෙවි!
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    මොකෙක් වත් ඇත්ත කතාව කියන්නේ නෑ...

    ද.ජා.නි. 15% ක් රජයේ ආදායම් (බදු) ඕන... ප්‍රාථමික ගිණුමේ ධන 2.5% ශේෂයක් ඕන...

    බල්ලටත් එක්ක බදු ගහනවා ඇර වෙන කරන්න දෙයක් නෑ...
    To maintain a huge government
     
    • Like
    Reactions: topkollek and ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    And you need to pay 80% from the total Gov income to the Gov Workers.. ekata thama APIT plus taxes gewanne.. part of the blame should go to IRD since they are’nt efficient collecting other taxes..

    To maintain a huge government
    Digitalisation ගොඩ දා ගන්නවා ඇර වෙන විසදුමක් නෑ...

    ඔය කියනවා වගේ අවු.3 න් කර ගන්න පුලුවන්නම් මාර වටිනවා...

    එතකන් ඉතින් inneffitient විදිහට හරි ටැක්ස් අරගෙන account balance කරනවා ඇර මට නම් වෙන විසදුමක් පේන්නේ නෑ...

    රජයේ සහ SOE වල වැඩ කරන උන්ට පුකට පයින් ගහලා එලවන්න බෑ නේ මොනවා උනත්...
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    rules reg wenas karanna giyama udgoshana karanwane... or elawala dnawa.. ranil hitiya nam ganata hadanwwa.. dan too late... back to 2000... thawa 20yrs yai
    රනිල් තමයි බං එන්ජින් capacity එකට බදු ගැහුවේ...
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,567
    10,751
    113
    Nugegoda, Sri Lanka
    Digitalisation ගොඩ දා ගන්නවා ඇර වෙන විසදුමක් නෑ...

    ඔය කියනවා වගේ අවු.3 න් කර ගන්න පුලුවන්නම් මාර වටිනවා...

    එතකන් ඉතින් inneffitient විදිහට හරි ටැක්ස් අරගෙන account balance කරනවා ඇර මට නම් වෙන විසදුමක් පේන්නේ නෑ...

    රජයේ සහ SOE වල වැඩ කරන උන්ට පුකට පයින් ගහලා එලවන්න බෑ නේ මොනවා උනත්...
    SOE th hondata duwanne nane.. eg: Sri Lankan.. ekko wahanna oni.. mun tika waddo wage ayeth aran duwanna yanawa.. ewata wiyadan wnneth tax payer salli ne..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    මොකෙක් වත් ඇත්ත කතාව කියන්නේ නෑ...

    ද.ජා.නි. 15% ක් රජයේ ආදායම් (බදු) ඕන... ප්‍රාථමික ගිණුමේ ධන 2.5% ශේෂයක් ඕන...

    බල්ලටත් එක්ක බදු ගහනවා ඇර වෙන කරන්න දෙයක් නෑ...
    ඉතින් ඔක කරන්න නම් පුක දිලා අනුර ගෙන්න ඔනේ නෑහෑ නේ පොන්ස් බදු ගහන එක නම් ඔනේ එකෙක් කරයි🤣🤣🤣
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    e kale paye gahuwe nane bn... dan?
    PAYE ගැහුවා මචං... 2017 දී මම PAYE ගෙව්ව...
    SOE th hondata duwanne nane.. eg: Sri Lankan.. ekko wahanna oni.. mun tika waddo wage ayeth aran duwanna yanawa.. ewata wiyadan wnneth tax payer salli ne..
    මට හිතෙන්නේ දේශපාලනිකව ප්‍රැක්ටිකල් නෑ බං... නැත්නම් රනිල් ඕක විකුණනවා... ශ්‍රී ලංකන් එකේ ණය ඔක්කොම භාණ්ඩාගාරයට අරගනත් ඕක විකුණා ගන්න බැරි උනා නේ...

    මුං නම් මෝඩ වැඩේ කරන්නේ ඔය SOE ගොඩ දාන්න දගලලා... ඔවාගෙ ඉන්න උන් පිං බතාල... ඕකුන් එක්ක වැඩක් කරනවා කියන්නේ අමාරු දෙයක් නෙවෙයි බැරි දෙයක්...

    මට හිතෙන්නේ අපි මහා කරුම තැනක හිර වෙලා ඉන්නේ...
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    mehemai machan....cc eka wedi wena tharameta thamai carbon emission ekath wedi wenne..
    meka sampoornayenma parisaraya gane hithela gaththu theeranayak
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,974
    21,998
    113
    ගම මහනුවරයි
    PAYE ගැහුවා මචං... 2017 දී මම PAYE ගෙව්ව...

    මට හිතෙන්නේ දේශපාලනිකව ප්‍රැක්ටිකල් නෑ බං... නැත්නම් රනිල් ඕක විකුණනවා... ශ්‍රී ලංකන් එකේ ණය ඔක්කොම භාණ්ඩාගාරයට අරගනත් ඕක විකුණා ගන්න බැරි උනා නේ...

    මුං නම් මෝඩ වැඩේ කරන්නේ ඔය SOE ගොඩ දාන්න දගලලා... ඔවාගෙ ඉන්න උන් පිං බතාල... ඕකුන් එක්ක වැඩක් කරනවා කියන්නේ අමාරු දෙයක් නෙවෙයි බැරි දෙයක්...

    මට හිතෙන්නේ අපි මහා කරුම තැනක හිත වෙලා ඉන්නේ...
    gahuwa ithama sulu pramanayakata.. but oka hariyatama genawe ranil awata passe ne.. ecchhara badu gahalath thawa wahana walatath gahanawa kiyanne eka sadarana na...
     
    • Like
    Reactions: ttj

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    මොකෙක් වත් ඇත්ත කතාව කියන්නේ නෑ...

    ද.ජා.නි. 15% ක් රජයේ ආදායම් (බදු) ඕන... ප්‍රාථමික ගිණුමේ ධන 2.5% ශේෂයක් ඕන...

    බල්ලටත් එක්ක බදු ගහනවා ඇර වෙන කරන්න දෙයක් නෑ...
    ඔය ඇත්ත කතාව දැනගෙන බොරුවට එක එකාට කොමිස් යනවා කියලා ආතල් දුන්නනෙ ඒ කාලේ. දැන් ඕක තමා බැක් ෆයර් වෙන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,746
    113

    timestamp දාල තියෙන තැන ඉදං බලපං..

    තේරෙයි අපි ඉන්නෙ කොච්චර උට්ටේ රටකද කියලා...

    අපි හැමෝම 225 ට බැන්නට 225 හදල තියෙන ගොබ්බ rules & regulations වලින් ගේම ගහන්නෙ මේකේ ඉන්න මිනිස්සුමයි..

    ඔන්න ඕවා වෙනස් කරන එකයි නියම system change එක..

    නැතුව එක 225ක් ගෙදර යවල තව 225ක් යවන එක නෙමේ..

    ඕක නොතේරෙන තාක් කල් ලකේ පංකාවේ සිංහලු සදා ලිදේ...

    හුත්තො නහයෙන් අඬන්න එපා, ජෙප්පන්ට ඕවා ගානක් නෑ. හේතුව අදයි හොයා ගත්තේ. උන්ට තියෙන්නෙ යකඩ හීන. බජාජ් කට්ටක් ගන්න එක තමා උන්ගෙ එකම අරමුන. 🤭 🤭

    මොකෙක් වත් ඇත්ත කතාව කියන්නේ නෑ...

    ද.ජා.නි. 15% ක් රජයේ ආදායම් (බදු) ඕන... ප්‍රාථමික ගිණුමේ ධන 2.5% ශේෂයක් ඕන...

    බල්ලටත් එක්ක බදු ගහනවා ඇර වෙන කරන්න දෙයක් නෑ...
    ඉතින් ඔක කරන්න නම් පුක දිලා අනුර ගෙන්න ඔනේ නෑහෑ නේ පොන්ස් බදු ගහන එක නම් ඔනේ එකෙක් කරයි🤣🤣🤣
    ඒ දවස්වලනම් කිව්වෙ "බදු ගෙවන්න ආන්ඩුවක් මොකටද?" කියලා 🤭🤭
    ------ Post added on Jan 13, 2025 at 10:31 PM
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    gahuwa ithama sulu pramanayakata.. but oka hariyatama genawe ranil awata passe ne.. ecchhara badu gahalath thawa wahana walatath gahanawa kiyanne eka sadarana na...
    අනේ මන්දා බං... සාධාරණ නෑ තමයි...

    බදු අඩු කරනවා කියන්නේ රජයේ ආදායම අඩු වෙනවා... එහෙනම් වියදම් අඩු කරන්න ඕන... රජයේ වියදමෙන් 80% ක් පඩි ගෙවන්න යන්නේ...

    ඉතින් ඔය රජයේ සේවකයෝ අඩු නොකර ඕක වෙන්නේ නෑ... මට නම් ඕකුන් අඩු කරන්න පුළුවන් ඉක්මන් ක්‍රමයක් පේන්නේ නෑ...

    අර්ලි රිටයර්මන්ට් හරි වන්දි දීලා අයින් වෙන්න හරි දුන්නොත් අයින් වෙන්නේ ඕකේ ඉන්න වැඩ පුළුවන් උන් ටික, අනිත් ගොබ්බ සෙට් එක ඇතුලේ ඉතුරු වෙයි...

    ඕකේ අනවශ්‍ය උන්ට ඉතින් වෙන ස්කිල් එකක් පුරුදු කරනවා කියන්නේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි... ඒ හින්දා වෙන ප්‍රොඩක්ටිව් වැඩකට දාන්නත් බෑ...

    කරන්න පුළුවන් එකම දේ අලුතින් අනවශ්‍ය උන් ගන්නේ නැතිව දැන් ඉන්න උන් රිටයර් වෙලා කට්ටිය අඩු වෙනකං ඉන්න එක...

    රනිල් 2015 ඕක අඩු කරනවා කියලා අවේ... ඌටත් බෑ කියන්නේ ඉතින් වෙන එකෙක්ට ඕක කරන්න බෑ...

    ඒ දවස්වලනම් කිව්වෙ "බදු ගෙවන්න ආන්ඩුවක් මොකටද?" කියලා 🤭🤭
    ------ Post added on Jan 13, 2025 at 10:31 PM
    මම නම් කියලා නෑ...
    ------ Post added on Jan 13, 2025 at 10:35 PM