gahuwa ithama sulu pramanayakata.. but oka hariyatama genawe ranil awata passe ne.. ecchhara badu gahalath thawa wahana walatath gahanawa kiyanne eka sadarana na...
අනේ මන්දා බං... සාධාරණ නෑ තමයි...
බදු අඩු කරනවා කියන්නේ රජයේ ආදායම අඩු වෙනවා... එහෙනම් වියදම් අඩු කරන්න ඕන... රජයේ වියදමෙන් 80% ක් පඩි ගෙවන්න යන්නේ...
ඉතින් ඔය රජයේ සේවකයෝ අඩු නොකර ඕක වෙන්නේ නෑ... මට නම් ඕකුන් අඩු කරන්න පුළුවන් ඉක්මන් ක්‍රමයක් පේන්නේ නෑ...
අර්ලි රිටයර්මන්ට් හරි වන්දි දීලා අයින් වෙන්න හරි දුන්නොත් අයින් වෙන්නේ ඕකේ ඉන්න වැඩ පුළුවන් උන් ටික, අනිත් ගොබ්බ සෙට් එක ඇතුලේ ඉතුරු වෙයි...
ඕකේ අනවශ්‍ය උන්ට ඉතින් වෙන ස්කිල් එකක් පුරුදු කරනවා කියන්නේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි... ඒ හින්දා වෙන ප්‍රොඩක්ටිව් වැඩකට දාන්නත් බෑ...
කරන්න පුළුවන් එකම දේ අලුතින් අනවශ්‍ය උන් ගන්නේ නැතිව දැන් ඉන්න උන් රිටයර් වෙලා කට්ටිය අඩු වෙනකං ඉන්න එක...
රනිල් 2015 ඕක අඩු කරනවා කියලා අවේ... ඌටත් බෑ කියන්නේ ඉතින් වෙන එකෙක්ට ඕක කරන්න බෑ...
ඒ දවස්වලනම් කිව්වෙ "බදු ගෙවන්න ආන්ඩුවක් මොකටද?" කියලා 

------
Post added on Jan 13, 2025 at 10:31 PM
මම නම් කියලා නෑ...
------
Post added on Jan 13, 2025 at 10:35 PM