ලක පුරා වැසි..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ලක පුරා වැසි..

    441247125_464277686054861_627479495427897898_n.jpg

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    මට මතකයි ඉස්සර ජේආර්ට 5/6ක බලයක් ලැබෙන්න කලිනුත් මුළු ලන්කාවටම ලොකු වැස්සක් වැහැලා ගහ කොල හොඳට දළු දාලා කොළ පාටින් මුළු ලන්කාවම සරසනවා.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    මට මතකයි ඉස්සර ජේආර්ට 5/6ක බලයක් ලැබෙන්න කලිනුත් මුළු ලන්කාවටම ලොකු වැස්සක් වැහැලා ගහ කොල හොඳට දළු දාලා කොළ පාටින් මුළු ලන්කාවම සරසනවා.
    1971 da? matat matakai :yes:
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මට මතකයි ඉස්සර ජේආර්ට 5/6ක බලයක් ලැබෙන්න කලිනුත් මුළු ලන්කාවටම ලොකු වැස්සක් වැහැලා ගහ කොල හොඳට දළු දාලා කොළ පාටින් මුළු ලන්කාවම සරසනවා.
    මහින්ද මාත්තියා යනකොට ලිපවල් පත්තු උනෙත් නෑනේ බං මතකද? :P
     
    • Haha
    Reactions: ruchira55

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    මට මතකයි ඉස්සර ජේආර්ට 5/6ක බලයක් ලැබෙන්න කලිනුත් මුළු ලන්කාවටම ලොකු වැස්සක් වැහැලා ගහ කොල හොඳට දළු දාලා කොළ පාටින් මුළු ලන්කාවම සරසනවා.
    වෙන මොනවැයිි මතක මාත්තයෝ?
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මට මතකයි ඉස්සර ජේආර්ට 5/6ක බලයක් ලැබෙන්න කලිනුත් මුළු ලන්කාවටම ලොකු වැස්සක් වැහැලා ගහ කොල හොඳට දළු දාලා කොළ පාටින් මුළු ලන්කාවම සරසනවා.

    ඒ කියන්නේ මේ වැස්ස ආයෙත් JR බලයට එනකම්ම වහියි කියලද? 😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    1971 da? matat matakai :yes:
    77
    මහින්ද මාත්තියා යනකොට ලිපවල් පත්තු උනෙත් නෑනේ බං මතකද? :P
    මෝඩ බයියො වගේ නෙවේ යූඇන්පී කාරයො
    වෙන මොනවැයිි මතක මාත්තයෝ?
    මතක් වෙන වෙලාවට කියන්නම්කො
    ඒ කියන්නේ මේ වැස්ස ආයෙත් JR බලයට එනකම්ම වහියි කියලද? 😂
    ජේආර්ගෙ බැල්ම රනිල්ට තියෙනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    මට මතකයි ඉස්සර ජේආර්ට 5/6ක බලයක් ලැබෙන්න කලිනුත් මුළු ලන්කාවටම ලොකු වැස්සක් වැහැලා ගහ කොල හොඳට දළු දාලා කොළ පාටින් මුළු ලන්කාවම සරසනවා.
    උබට වයස 60 විතර ඇති නේද🤣
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මට මතකයි ඉස්සර ජේආර්ට 5/6ක බලයක් ලැබෙන්න කලිනුත් මුළු ලන්කාවටම ලොකු වැස්සක් වැහැලා ගහ කොල හොඳට දළු දාලා කොළ පාටින් මුළු ලන්කාවම සරසනවා.
    5/6 ලැබුනත් හරි මුලු ලංකාවම හැඳි ගෑවිලා ගියා :baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    රනිල් මැතිදුන්ගේ තෙජස්විභාවය තමයි ඉතිං.. නැද්ද හිරාන්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මට මතකයි ඉස්සර ජේආර්ට 5/6ක බලයක් ලැබෙන්න කලිනුත් මුළු ලන්කාවටම ලොකු වැස්සක් වැහැලා ගහ කොල හොඳට දළු දාලා කොළ පාටින් මුළු ලන්කාවම සරසනවා.
    issara iskole hitapu unp sir kenekuth oya kathawa kiyanawa.
     
    • Love
    Reactions: ruchira55