ලගකදි වේවැල්වත්තෙ ගියේ කවුද ??? දැන් කිතුල්ගල, වේවැල්වත්තෙ යන්න දෙන්නෙ නැද්ද??? ලගදි ගියපු කෙනෙක් හරි, විස්තර දන්න කෙනෙක් හරි ඉන්නවනම් උදව්වක් කරන්න.... උදව් කරන සැමට සලකනු ලැබේ....