ලගදිම_කෙළවයි_වගේ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒකට ලංකාවෙ ඒව බලද්දි incognito mode එකෙං ගිහිං බලපං
    නැත්තං බලන බලන හැම එකකටම dislike දාපං
    උඹ බලන like කරන ඒවගෙ හැටියට home එකට උන් video දාන්නෙ
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    අම්මේ ඔව්. උඹේ හැදියාව සදාචාරය සහ ශීලය එහෙම සෑහෙන්න ඉස්මතු වෙනවා, වහරක හෝ මහමෙව්නාව හිමිනමකගෙ බණක් කවුරු හරි මේකේ ෂෙයාර් කරලා තිබ්බා දැක්කොත්. හරි සිංහල බෞද්ධයා. වෛරය කැකෑරෙන.
    :yes: වහරක-මීවනපලානේ -වලස්මුල්ලෙ අබේ වගෙ සාසනෙ කන හොරුන්ගෙ ඇත්ත එලිකරන්න ඕනෙනෙ බන්.. නැත්නම් උඹල වගෙ ඊයෙ පෙරෙදා ඔන්ලයින් ආපු එවුන් හිතන්නෙ ඒව් තමා බුදු බණ කියලා...:yes::yes:
    හොරු වෙනයි... නියම දහම වෙනයි..මහමෙව්නාව හොදයි බින්දුවෙ ඉදන් එකට එන්න.. ඉස්සර අවුල්.ගොඩයි, දැන් කිරිබත්ගොඩ උන්නාන්සෙ වැරදි හදාගෙන ට්‍රැක් එකට එනව වගෙ පේනවා..
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Kawda bn ara buduhamuduruwo ipadune lankawe kiyana, engineering ehema karala thiyena hamuduru kenek innawada?
    ape game set ekakuth onna lsthi wela bana ahanna yanna.
    kawda bn nama, mata mathaka nane.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    Kawda bn ara buduhamuduruwo ipadune lankawe kiyana, engineering ehema karala thiyena hamuduru kenek innawada?
    ape game set ekakuth onna lsthi wela bana ahanna yanna.
    kawda bn nama, mata mathaka nane.
    ආ ඒ මීවනපලානෙ පිස්සා... කෘශිකර්ම දෙපාර්තමේන්තුව වැඩ කරල සිවුරු පොරෝගෙන ටොම් පච කෙලින පොරක්... සෑහෙන සෙට් එකක් ඉන්නව රැවටිලා..:yes::yes
    සිවිල් ඉංජිනේරු බුලට් එක වල්ස්මුල්ලෙ අභය...දෙන්නම සිවුරු දාගෙන පිස්සු කෙලින ඩයල්...
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පෝරිසාදයා;24774708 said:
    ආ ඒ මීවනපලානෙ පිස්සා... කෘශිකර්ම දෙපාර්තමේන්තුව වැඩ කරල සිවුරු පොරෝගෙන ටොම් පච කෙලින පොරක්... සෑහෙන සෙට් එකක් ඉන්නව රැවටිලා..:yes::yes
    සිවිල් ඉංජිනේරු බුලට් එක වල්ස්මුල්ලෙ අභය...දෙන්නම සිවුරු දාගෙන පිස්සු කෙලින ඩයල්...
    e dennekda machan? mata kiwwe ekkenek kiyala.
    kawda dennagen budu hamuduruwo lankawe ipaduna kiyana kena?
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    yeah ekat iwarai ape gon bayyo tika behala, den twitter witarai ituru wela tiyenne
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පෝරිසාදයා;24774739 said:
    මීවනපලානෙ පිස්සා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1870393 :D
    mekata dan godak kattiya ahuwela wage.. dan set pitin yanawa bana ahanna.

    mama okata yana ape game ekek dawasak set wela ahuwa budu hamuduruwo lankawe ipadunanam india wala okkoma evidence thiyenne ai kiyala.
    pora kiwwa hamuduruwo kiwwalu eheta minissu gennagena india walata salli hoyannalu ehema boru karala thiyenne kiyala.

    mama ahuwa e kiyanne lankawe and loke anith ratawalin india walata tourism walin senaga adinna puluwan kiyala meeta awurudu 2500kata kalin idanma indian karayo danagena chathya, pansal, arama hadala plan karalada kiyala.

    ekata miniha monawath kiwwe na. :(
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    mekata dan godak kattiya ahuwela wage.. dan set pitin yanawa bana ahanna.

    mama okata yana ape game ekek dawasak set wela ahuwa budu hamuduruwo lankawe ipadunanam india wala okkoma evidence thiyenne ai kiyala.
    pora kiwwa hamuduruwo kiwwalu eheta minissu gennagena india walata salli hoyannalu ehema boru karala thiyenne kiyala.

    mama ahuwa e kiyanne lankawe and loke anith ratawalin india walata tourism walin senaga adinna puluwan kiyala meeta awurudu 2500kata kalin idanma indian karayo danagena chathya, pansal, arama hadala plan karalada kiyala.

    ekata miniha monawath kiwwe na. :(

    අම්බෝ බං .
    මේවා නම් දන්නෙ නෑ.

    හැබැයි ඉංදියාව ලංකාවෙ ටුවරිසම් කෑවා.:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :lol: dude, why so greedy?

    Its not your property :rofl: youtube is open to anyone..anyone is free to create a channel and post anything..

    Ubata competition wadi wenawa wage nam hoda content hadala daana stand out wena widihe..anith un enawata kuhaka nowee :lol: