අම්මේ ඔව්. උඹේ හැදියාව සදාචාරය සහ ශීලය එහෙම සෑහෙන්න ඉස්මතු වෙනවා, වහරක හෝ මහමෙව්නාව හිමිනමකගෙ බණක් කවුරු හරි මේකේ ෂෙයාර් කරලා තිබ්බා දැක්කොත්. හරි සිංහල බෞද්ධයා. වෛරය කැකෑරෙන.
වහරක-මීවනපලානේ -වලස්මුල්ලෙ අබේ වගෙ සාසනෙ කන හොරුන්ගෙ ඇත්ත එලිකරන්න ඕනෙනෙ බන්.. නැත්නම් උඹල වගෙ ඊයෙ පෙරෙදා ඔන්ලයින් ආපු එවුන් හිතන්නෙ ඒව් තමා බුදු බණ කියලා...
ආ ඒ මීවනපලානෙ පිස්සා... කෘශිකර්ම දෙපාර්තමේන්තුව වැඩ කරල සිවුරු පොරෝගෙන ටොම් පච කෙලින පොරක්... සෑහෙන සෙට් එකක් ඉන්නව රැවටිලා..Kawda bn ara buduhamuduruwo ipadune lankawe kiyana, engineering ehema karala thiyena hamuduru kenek innawada?
ape game set ekakuth onna lsthi wela bana ahanna yanna.
kawda bn nama, mata mathaka nane.
:yese dennekda machan? mata kiwwe ekkenek kiyala.පෝරිසාදයා;24774708 said:ආ ඒ මීවනපලානෙ පිස්සා... කෘශිකර්ම දෙපාර්තමේන්තුව වැඩ කරල සිවුරු පොරෝගෙන ටොම් පච කෙලින පොරක්... සෑහෙන සෙට් එකක් ඉන්නව රැවටිලා..:yes
සිවිල් ඉංජිනේරු බුලට් එක වල්ස්මුල්ලෙ අභය...දෙන්නම සිවුරු දාගෙන පිස්සු කෙලින ඩයල්...
e dennekda machan? mata kiwwe ekkenek kiyala.
kawda dennagen budu hamuduruwo lankawe ipaduna kiyana kena?

mekata dan godak kattiya ahuwela wage.. dan set pitin yanawa bana ahanna.පෝරිසාදයා;24774739 said:

mekata dan godak kattiya ahuwela wage.. dan set pitin yanawa bana ahanna.
mama okata yana ape game ekek dawasak set wela ahuwa budu hamuduruwo lankawe ipadunanam india wala okkoma evidence thiyenne ai kiyala.
pora kiwwa hamuduruwo kiwwalu eheta minissu gennagena india walata salli hoyannalu ehema boru karala thiyenne kiyala.
mama ahuwa e kiyanne lankawe and loke anith ratawalin india walata tourism walin senaga adinna puluwan kiyala meeta awurudu 2500kata kalin idanma indian karayo danagena chathya, pansal, arama hadala plan karalada kiyala.
ekata miniha monawath kiwwe na.

dude, why so greedy?
youtube is open to anyone..anyone is free to create a channel and post anything..