හොදයි ෆිල්ම් එක නම්.dune hodai da? ratings nam hodai..
හොදයි ෆිල්ම් එක නම්.dune hodai da? ratings nam hodai..
Hodai da bnWeb-dl එක පෙරේදා විතර රිලීස් වුණා.Reincarnator බ්රෝ දාපු ත්රෙඩ් එකේ Mad Max franchise එකම ඩවුන්ලෝඩ් කරගන්න links ඔක්කොම ටික දාලා තියෙන්නෙ.
https://elakiri.com/threads/mad-max-franchise-1979-2015-action-post-apocalyptic-sci-fi--if-interested-¯-°_o-¯.2161320/
https://elakiri.com/threads/furiosa-a-mad-max-saga-2024-chris-hemsworth-anya-taylor-joy-action-adventure-post-apocalyptic-sci-fi-thriller-released.2161237/
Aluth ekada ? Parana ekada beluweMad max නන් දැනට බාගයක් බැලුවා. කාලෙකින් බළපු පට්ට ඇක්ෂන් තියෙන්නේ ෆිල්ම් එකක්.සුපිරි