poland ආව කොල්ලනෙ

vgp

Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    පංකාවේ උන් කවදත් හොදින්. රට යන උබලට තමයි කෙල වෙන්නේ 😝
     
    • Like
    Reactions: Jim_Moriarty

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,768
    8,092
    113
    Kotahena
    Oya rate ඉඳන් මොන pakak කරලද ban සල්ලි හොයන්නෙ?
    Oke ඉන්න උන්ට වත් සල්ලි නැහැනේ
     
    • Like
    Reactions: Jim_Moriarty

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    poland ආව කොල්ලනෙ

    Defilada_wojsk_niemieckich_w_Warszawie_%282-105%29.jpg

    උබලා හොදින් ඉන්නවද?

     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    Warsaw da awe
    Poznan machan

    Oya rate ඉඳන් මොන pakak කරලද ban සල්ලි හොයන්නෙ?
    Oke ඉන්න උන්ට වත් සල්ලි නැහැනේ
    ඒකනම් දන්නෙ නැ. අපිට වඩා නම් සල්ලි තියෙනවා, එ ඇතිනෙ බන්.
    ------ Post added on Jun 6, 2025 at 7:03 PM
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    කරන ජොබ් එක මොකක්ද බන්? ලිවින් කොස්ට් කොහොමද? විස්තර ටිකක් කියපන්කෝ
    Ui/ux බන්, ලිවින් කොස්ට් අඩුයි.
    සෙස් ලයිප් කොමත.
    සුද්දියෝ එක්ක චුක්කු චුක්කු කලාද
    තාම නැ.මුන් ගොඩක් උන්ට ඉන්ගිරිසි බැ බන්.මෙ බාශාව පට්ට අමාරුයි. ගුගල් ට්‍රාන්ස්ලෙට් පිහිට තමයි
    Mane Girl ව මතක් කරා කියහන්
    හම්බ උනොත් කියන්නම්
    පංකාවේ උන් කවදත් හොදින්. රට යන උබලට තමයි කෙල වෙන්නේ 😝
    අවුලක් නැ උබල හොදයි ඉන්නම් එච්චරයි
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    එළ එළ බන්. එළකිරියේ කොල්ලෙක්ට හරියනවා තරම් අපිට සතුටක් නෑ. ගේමක් ගහන්න පටන් ගමු. උඹට ජය. 🙂
    ආදරෙයි සුදු

    Supiri. Poto Tikak dapan :rolleyes: :rolleyes: :rolleyes:
    දාන්නම් සුද්දා
    ------ Post added on Jun 6, 2025 at 7:08 PM
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    Polish කෑලි ෆට්ට.
    ආඩම්බරයි.බාශාව තමයි ප්‍රශ්නෙ.

    Mageth issara poland pen pal kellek hitiya bn eki maru.
    ඔය එන්න කොල්ලොන්ගෙ අතීත එලියට.
    මුන් මචන් ටිකක් ක්ලාසි විදිහට ඉන්නවා.අදින විදිහ එහෙම ටිකක් එක වගෙ.ලොකුවට ට්‍රෙන්ඩ් පස්සෙ යන සීන් එක අඩුයි. මන් කියන්නෙ අනෙත් රටවලට සාපෙක්ශව මුන් ටිකක් සයිලන්ට් ලයිෆ් එකක් ගෙනියන්නෙ.





     
    Last edited: