poland ආව කොල්ලනෙ

Siriusthevirus

Well-known member
  • May 19, 2025
    634
    668
    93
    Congratulations මචං...

    supiri bn.
    poland wala IT industry eka hodai da bn. Germany, Ireland ehemanam ahala thiyenawa big tech companies godak thiyenawa kiyala.
    German කැරි වැඩ්ඩො ඉන්නේ... උගේ engineering කියන්නේ වෙනම level එකක්..
    ------ Post added on Jun 7, 2025 at 9:37 PM
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,535
    4,610
    113
    ආඩම්බරයි.බාශාව තමයි ප්‍රශ්නෙ.

    ඔය එන්න කොල්ලොන්ගෙ අතීත එලියට.
    මුන් මචන් ටිකක් ක්ලාසි විදිහට ඉන්නවා.අදින විදිහ එහෙම ටිකක් එක වගෙ.ලොකුවට ට්‍රෙන්ඩ් පස්සෙ යන සීන් එක අඩුයි. මන් කියන්නෙ අනෙත් රටවලට සාපෙක්ශව මුන් ටිකක් සයිලන්ට් ලයිෆ් එකක් ගෙනියන්නෙ.

    හරිම සංතෝසයි, තව පොටෝ දාපම් කොම්ලො, හරිම ලස්සනයි :love2:
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ආඩම්බරයි.බාශාව තමයි ප්‍රශ්නෙ.

    ඔය එන්න කොල්ලොන්ගෙ අතීත එලියට.
    මුන් මචන් ටිකක් ක්ලාසි විදිහට ඉන්නවා.අදින විදිහ එහෙම ටිකක් එක වගෙ.ලොකුවට ට්‍රෙන්ඩ් පස්සෙ යන සීන් එක අඩුයි. මන් කියන්නෙ අනෙත් රටවලට සාපෙක්ශව මුන් ටිකක් සයිලන්ට් ලයිෆ් එකක් ගෙනියන්නෙ.

    උන්ට ඔය මල්ටි කල්චරලිස්ම් පුකේ අමාරුව නෑ ඒකයි හොදේ...