ලගදි ඉදන් නෝට් වුන ඔන්ලයින් ජොබ් එකක්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පිටරට ඉන්න ගොඩක් අය දැන් YouTube චැනල්ස් කරන් යනවා. ඉතින් මෙයාලට කරන්න වෙලාව නැති නිසා හෝ නොදන්න කම නිසා, එයාලා රොකෝඩ් කරන වීඩියෝ එකේ එඩිට් කරන පාට් එකට ෆ්‍රීලෑන්සර්ස්ලා හයර් කරනවා.

    මේක මම දැන් මාසෙක දෙකක ඉදන් වගේ දැක්ක ට්‍රෙන්ඩ් එකක්. ඒ වගේම ඉස්සරහට මේ ජොබ් එකට තවත් ඉල්ලුම වැඩි වෙන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩියි.

    ඉතින් ඔයා දැනටමත් වීඩියෝ එඩිටින් කරනවා නම් හරි ඒ ගැන ඉගෙනගෙන කරන්න ආසයි නම් හරි ඔන්න හොද අවස්ථාවක්.

    මේ තියෙන්න මම මේ ලගදි මේ සම්බන්ධව දැක්ක ඔන්ලයින් ජොබ් එකක්.

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,899
    10,496
    113
    In the eyes of my girl
    දැන් ටික කාලෙක ඉදන් ඔහොම ජොබ්ස් වැඩිපුර යනවා
    හොද එකස්පිරියන්ස් තියෙන්න ඕනේ එඩිටින් වල
     
    • Like
    Reactions: Kolama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඕක අද ඊයේ නෙවෙයි දන්න කාලෙක ඉඳන් තියෙන ජොබ් එකක් . Fiverr එකේ ගිහින් Search පාරක් දැම්මා නම් තොග ගණන් ඉන්නවා කරන එවුන්
    https://www.fiverr.com/search/gigs?query=youtube video editing&source=main_banner&acmpl=1&search_in=everywhere&search-autocomplete-original-term=youtube &search-autocomplete-available=true&search-autocomplete-type=suggest&search-autocomplete-position=3
    ට්‍රෙන්ඩ් කියන වචනෙ දන්නෙ නැද්ද පොන්ස්

    බම්ප්
     
    • Haha
    Reactions: TechnWeb and Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඕක අද ඊයේ නෙවෙයි දන්න කාලෙක ඉඳන් තියෙන ජොබ් එකක් . Fiverr එකේ ගිහින් Search පාරක් දැම්මා නම් තොග ගණන් ඉන්නවා කරන එවුන්
    https://www.fiverr.com/search/gigs?query=youtube video editing&source=main_banner&acmpl=1&search_in=everywhere&search-autocomplete-original-term=youtube &search-autocomplete-available=true&search-autocomplete-type=suggest&search-autocomplete-position=3

    මම කතා කරන්නෙ අලුත් ට්‍රෙන්ඩ් එකත් එක්ක ඇවිල්ලා තියෙන ලෝන් ටර්ම් ජොබ් එකක් ගැන. Fiverr එකේ මොනවද නැත්තෙ. :lol:
     
    • Like
    Reactions: fallend

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,421
    113
    Kaduwela
    ඕක අද ඊයේ නෙවෙයි දන්න කාලෙක ඉඳන් තියෙන ජොබ් එකක් . Fiverr එකේ ගිහින් Search පාරක් දැම්මා නම් තොග ගණන් ඉන්නවා කරන එවුන්
    https://www.fiverr.com/search/gigs?query=youtube video editing&source=main_banner&acmpl=1&search_in=everywhere&search-autocomplete-original-term=youtube &search-autocomplete-available=true&search-autocomplete-type=suggest&search-autocomplete-position=3
    ලොල් මෙන්න මැදමුලනේ ගූ කන පරෙයියා ෆයිවර් උස්සන් ඇවිල්ලා.
    කොලමා කියලා තියෙන්න උබ මැදමුලනට සත පනහට පුක දෙනවා වගේ ජොබ් එකක් ගැන නෙමේ ලෝන්ග් ටර්ම් ජොබ්ස් ගැන ලොල් 😅
    මෙහෙම අනාථ පින්ඩිකයෙක් 😅👌

    ලංකාවේ එවුන්ට ඕක දැන් Trend උනා ට online Jobs වල ඕක Trend උනේ දැනට අවුරුදු 5 කට කලින් 🤣🤣🤣
    උබ අවුරුදු 10කට කලින් මැදමුලනේ පුක දෙන එක ට්‍රෙන්ඩ් එකක් කරගත්ත වගේද ලොල් 😅👌
    ------ Post added on May 8, 2021 at 11:52 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ලොල් මෙන්න මැදමුලනේ ගූ කන පරෙයියා ෆයිවර් උස්සන් ඇවිල්ලා.
    කොලමා කියලා තියෙන්න උබ මැදමුලනට සත පනහට පුක දෙනවා වගේ ජොබ් එකක් ගැන නෙමේ ලෝන්ග් ටර්ම් ජොබ්ස් ගැන ලොල් 😅
    මෙහෙම අනාථ පින්ඩිකයෙක් 😅👌

    උබ අවුරුදු 10කට කලින් මැදමුලනේ පුක දෙන එක ට්‍රෙන්ඩ් එකක් කරගත්ත වගේද ලොල් 😅👌
    ------ Post added on May 8, 2021 at 11:52 AM
    Hutch වලින් Fiber දුන්න මෝඩ හුකාන්නා 🤩🤩🤭🤭
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,421
    113
    Kaduwela
    Hutch වලින් Fiber දුන්න මෝඩ හුකාන්නා 🤩🤩🤭🤭
    hutch වලින් ෆයිබර් දුන්න තැන පෙන්නපන් උබට මේ ත්‍රෙඩ් එකේ බැම්ම උඩ තියලා පුකේ ඇරවල යවන්නේ නැත්නම් 😅👌
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම එළකිරියෙ ත්‍රෙඩ් එකක් දාන කලින් දහපාරක් හිතන්නෙ ඕක තමයි. මොකෙක් හරි ඩවුන්සින්ඩ්‍රෝම් වේසිගෙ පුතෙක් ඇවිල්ලා ත්‍රෙඩ් එක කනවා. :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    hutch වලින් ෆයිබර් දුන්න තැන පෙන්නපන් උබට මේ ත්‍රෙඩ් එකේ බැම්ම උඩ තියලා පුකේ ඇරවල යවන්නේ නැත්නම් 😅👌
    මුඩුක්කු වලින් ඉපදුනාම එහෙට වෙලා ඉඳපන් . ඔන්ලයින් ඇවිත් කුණුහරුප පල පළා යන්නේ නැතිව . නූගත් බාල්ලා 🤩🤩🤩
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,421
    113
    Kaduwela
    මුඩුක්කු වලින් ඉපදුනාම එහෙට වෙලා ඉඳපන් . ඔන්ලයින් ඇවිත් කුණුහරුප පල පළා යන්නේ නැතිව . නූගත් බාල්ලා 🤩🤩🤩

    පලයන් බැල්ලිගෙ පුතා දේශපාලනෙට පුක දිදී ඉදලා අම්මව මරාගත්ත පොන්නය.
    අඩු ගානේ උබේ අම්මට හොද කෑම වෙලාවකවත් උබට දීගන්න පුළුවන් වුනාද නෑනේ.
    එක එකාට පුක දීගෙන ගියා උබේ අම්ම කන්න බොන්න නැතුව මැරිලා ගියා.

    _________________________________________________________________________________

    Joke aside. තව හිතන්න බැරි තරම් ජොබ්ස් තියෙනවා ක්රෙග්ලිස්ට් එකේ.
    ගොඩක් එවුන් UI එක හරි නැති නිසා මේ සයිට් එක පැත්ත පළාතේ යන්නේ නෑ.
    ඒත් ඇමෙරිකන් මිලේනියල්ස්ල මේ සයිට් එකෙමයි ඇඩ්ස් දාන්නේ සහ හයරින් වලට එන්නේ.
    බෙගිනර්ස්ල ඉන්නවා නම් ට්‍රයි කරලා බලන්න.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Joke aside. තව හිතන්න බැරි තරම් ජොබ්ස් තියෙනවා ක්රෙග්ලිස්ට් එකේ.
    ගොඩක් එවුන් UI එක හරි නැති නිසා මේ සයිට් එක පැත්ත පළාතේ යන්නේ නෑ.
    ඒත් ඇමෙරිකන් මිලේනියල්ස්ල මේ සයිට් එකෙමයි ඇඩ්ස් දාන්නේ සහ හයරින් වලට එන්නේ.
    බෙගිනර්ස්ල ඉන්නවා නම් ට්‍රයි කරලා බලන්න.

    දැන් මචන් පිටරට කරන වැඩක් තමයි... මොකක් හරි සබ්ජට් එකක් හොදට දන්න කෙනෙක් හයර් කරලා YouTube වීඩියෝස්වලට ස්ක්‍රිප්ට්ස් ලියා ගන්නවා, ඊලගට වොයිස් ඕවර් ආටිස්ට් කෙනෙක් දම්මලා ඒවා වොයිස් කරගන්නවා. ඊට පස්සෙ වීඩියෝ එඩිටර් කෙනෙක් දම්මලා අර ඕඩියෝ ක්ල්ප්ස් දාලා වීඩියෝස් හදාගන්නවා.

    ලෝන්ටර්ම් ජොබ්ස් හොයන එකෙක්ට මෙතනම ජොබ්ස් තුනක් තියෙනවා.