පිටරට ඉන්න ගොඩක් අය දැන් YouTube චැනල්ස් කරන් යනවා. ඉතින් මෙයාලට කරන්න වෙලාව නැති නිසා හෝ නොදන්න කම නිසා, එයාලා රොකෝඩ් කරන වීඩියෝ එකේ එඩිට් කරන පාට් එකට ෆ්රීලෑන්සර්ස්ලා හයර් කරනවා.
මේක මම දැන් මාසෙක දෙකක ඉදන් වගේ දැක්ක ට්රෙන්ඩ් එකක්. ඒ වගේම ඉස්සරහට මේ ජොබ් එකට තවත් ඉල්ලුම වැඩි වෙන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩියි.
ඉතින් ඔයා දැනටමත් වීඩියෝ එඩිටින් කරනවා නම් හරි ඒ ගැන ඉගෙනගෙන කරන්න ආසයි නම් හරි ඔන්න හොද අවස්ථාවක්.
මේ තියෙන්න මම මේ ලගදි මේ සම්බන්ධව දැක්ක ඔන්ලයින් ජොබ් එකක්.