ලගදි ගත්තු වාහනයේ auction sheet එක ඕනද?

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Yep ekane mehen BN ganna kiyanne :D

    BN ganda one ne bn api auction eken ganna wahane bid eka danna kalin hariyata auction sheet balala chasis num mathaka thiya gaththoth....performa invoice eke dena chasi num ekai api bid krpu wahane ekai same da kiyala wtrai blnda one
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    mata kiwwe kohoma parana unath ehe auction eke paper ekai foto 3i aran dennam kiyala hebei 2000k yanawalu
    eth ithin wede laabai mokada car sale karayo auc. papers denne nene
    anika lankawen car mod karala dena un
    ex. Premio wage eka F type ehen anawa ath lankawe G Superior, sale karayo kiyanne meka japan wala G kiyala.., thawa alloywhl.. owa mewa
    ewage welawakata auc. eke foto 3n wede goda daaganna puluwan kiyanne hodai ne aththatama.. sale karayo danagassanna puluwan :rofl:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Google එකේ හැටියට මේකෙනුත් පුළුවන්, මම ගාව චැසි නම්බර් එකක් නැති නිසා වැඩ ද බලන්න විදිහක් නෑ

    http://japanauc.com/

    මේකේ සල්ලි ගන්නවා නමුත් 100 % ඇත්ත එක ගන්න පුළුවන් ඒවගේමයි AUCTION උණු දවස්ගානට එකම CHASSIS නො එක ත් එක්ක AUCTION SHEET කීපයක් පෙන්වනවා එකින් එකට ගාන ගෙවන්න ඕනේ
    අනිත් එක RUSSIAN සයිට් එකක් එකේ ගන්න පුළුවන් එත් හැම එකේම නම් බැහැ
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    mata kiwwe kohoma parana unath ehe auction eke paper ekai foto 3i aran dennam kiyala hebei 2000k yanawalu
    eth ithin wede laabai mokada car sale karayo auc. papers denne nene
    anika lankawen car mod karala dena un
    ex. Premio wage eka F type ehen anawa ath lankawe G Superior, sale karayo kiyanne meka japan wala G kiyala.., thawa alloywhl.. owa mewa
    ewage welawakata auc. eke foto 3n wede goda daaganna puluwan kiyanne hodai ne aththatama.. sale karayo danagassanna puluwan :rofl:

    AXIO අරගෙන තියෙන වුන් සල්ලිගියත් CHECK කොර ගනිල්ලා X එක G කරපු ලස්සන බලන්න පුළුවන් ඒවගේමයි PUSH START නැතිව ගෙනාපු AXIO G වලට PUSH START සෙට් කරපුවත් බලා ගත හැකිය.