ලගදි බැදපු අයියලා ඉන්නව නම් පොඩි උදව්වක් &#348

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
:yes::yes::yes::yes::yes:
කෙල්ලගේ පැත්තෙන් තමයි ඒ වැඩටික සාමාන්‍යයෙන් කරන්නේ. ඒ උනාට ඉතිං මහ ලොකු ගානක් ගෙවන්නේ නෑනේ බං.
කෙල්ලයි,කොල්ලයි කතා කරලා විසදා ගනිල්ලා. මොකද ඉතිං බැන්දම පස්සේ ආයේ ඉතිං කෙල්ල කියන්නේ උබේ වයිෆ් නේ. පොඩි දේවල් ගැන හිතන්න එපා ඕනවට වඩා.

හැබැයි බැන්දම පස්සේ පහුවදාම වෙන ගෙයක් අරං පල. කෙල්ලගේ පැත්තේ වත් කොල්ලගේ පැත්තේ වත් දෙමාපියෝ එක්ක, සහෝදර සහෝදරියෝ එක්ක ඉන්න එපා.
 
dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උබ ඔය කියන විදිහට මචන් ඉන්න නම් එපා නැන්දම්මා ඉන්න පැත්ත පලාතක ..පුලුවන් තරන් ඈතට වෙලා ඉන්න බලපන් නැත්නම් උබට ඉන්න වෙන්නෙ නැන්දම්මා කියන විදිහට තමා ,,
    දන්න විදිහට නම් මාම 7500 ට වැඩිකලා නේද ලියාපදින්චි ගාස්තුව
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,603
    1,128
    113
    වෙඩින් එකක පලවෙනි දවසේ රේගිස්තාර්ට දෙන මුදල දේන්නේ කෙල්ලගේ පැත්තෙන්ද කොල්ලාගේ පැත්තේන්ද? මම මෙහෙම අහන්නෙ නැන්දා අම්මා හෙන ඇනයක් වෙලා මට මාර වදයක් දේන්නේ

    kellage paththen:P
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    වෙඩින් එකක පලවෙනි දවසේ රේගිස්තාර්ට දෙන මුදල දේන්නේ කෙල්ලගේ පැත්තෙන්ද කොල්ලාගේ පැත්තේන්ද? මම මෙහෙම අහන්නෙ නැන්දා අම්මා හෙන ඇනයක් වෙලා මට මාර වදයක් දේන්නේ

    mage ekenam depaten bage bage dala dunne.

    moka karana kasada kramaya udarata da? patarata da?.
     
    Last edited:

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    machan oya kasade gana desarayak hithanna wenawa, tharaha ganna epa, kollekta hinda kiyanne, api watunu wale watenne nathi wenna, ohoma inna kello anith paththa harenna wadi dawasak yanne ne machan... Umba oka kara gannawamanam gewal walin puluwan tharam athakata palayan, eth dan prb eka telephone arawa mewa thiyanawane, ithin contacts adu wenne ne
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    machan oya kasade gana desarayak hithanna wenawa, tharaha ganna epa, kollekta hinda kiyanne, api watunu wale watenne nathi wenna, ohoma inna kello anith paththa harenna wadi dawasak yanne ne machan... Umba oka kara gannawamanam gewal walin puluwan tharam athakata palayan, eth dan prb eka telephone arawa mewa thiyanawane, ithin contacts adu wenne ne..
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    මචන් මෙකයි ප්‍රශ්නේ වෙඩ්න් එක කියන්නේ යුද්දයක් වගේ. ඔක විතරක් නෙම් මචන් තව ගොඩක් දෙවල් තියෙනව ගැනු ලමයා දන්නවා ප්‍රශ්නේ එයා සාදාරනව බලනවා හැම දෙයක් ගැනම. එගොල්ලො ආගමේ සින්හල චරිත්‍ර ආගමේ චාරිත්‍ර දේකම පටලගෙන. එගොල්ලන්ට වියදම් වෙන දේයක් නම් එපා ලාබයක් වෙන දෙයක් නම් ඔනේ. මචන් ටිකක් හිතපන් මට ඉන්නෙ අම්මයි මල්ලි විතරයි අපි බොහොම අමාරුවෙන් මෙක කරන්නෙ. උබලට කියන්නෙ රත්තරන් බඩු පවා එයාලා කියන ප්‍රමනයට එයාලට ඔන විඩියට හදා ගත්තා. මචන් ගැනු ලමයාත් එක්කත් ගොඩක් ප්‍රශ්න ඇති උනා ඉස්සරා. එයා මත් එක්ක රන්ඩු උනා මම එයාට වැඩිය තැගි අරන් දේන්නෙ නැහැ කියල එකට හෙතුව ලගදි තමයි මට එය කිව්වෙ. අම්මට කවදාවත් කිසිම දේයක් අරන් දේන්නෙ නැහැලු තත්තා පඩි ගත්තම එක නිසා දැන්ම පුරුදු කරගන්න කියලා අම්මා තමයි උපදේස් දිලා තියෙන්නෙ. මචන් ඔය වගෙ ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපේ අම්මත් එක්ක ගැනුලමයා හොදින් ඉන්නවට කැමතිම නැහැ මොනවා හරි කියලා තරහා කරනවා. මචන් මට සමා වෙයන් වෙවා කියන්න වෙන කවෘත් නැහැ එකයි උබලට කිව්වේ. මොන ප්‍රශ්නේ උනත් ගැනු ලමයත් එක්ක දැන් හැම දේයක්ම තේරුම් අරගෙන අපි හොද අවබොදයකින් ඉන්නෙ.
    machan uba paw ban
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි

    මල්ලි මම බැදලා අවුරුදු 8ක්. නැන්දම්මාගේ වැඩ ඔහොම තමයි. බැන්දට පස්සේ ඔය ලගපාතක ඉන්නවා නෙවෙයි. කෙල්ලට දැන්ම තේරුම් කරපං. පඩි ගත්ත ගමන් තෑගි ගන්නවටඒවා දෙනවට වඩා ඊට වඩා උඹ කොච්චර එයාට ආදරේද කියලා දැනෙන්න ආරේ කරපං.ජීවිතේ කියන්නේ බහුබූත නෙවෙයි. තෑගිත් ඕන නෑ කියන්නේ නෑ.හැම පඩියටම ඔව්වා කරන්න බෑ බැදලා. අපේ ආර්ථිකේ හා එන ප්‍රශ්න එක්ක. කෙල්ල සදළුතලේ නං ඉක්මනින් බිමට ගනිං. දැනටත් බිම නං ඉන්නේ උඩ නගින්න දෙනා නෙවෙයි.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කෙල්ලගේ පැත්තෙන් තමයි ඒ වැඩටික සාමාන්‍යයෙන් කරන්නේ. ඒ උනාට ඉතිං මහ ලොකු ගානක් ගෙවන්නේ නෑනේ බං.
    කෙල්ලයි,කොල්ලයි කතා කරලා විසදා ගනිල්ලා. මොකද ඉතිං බැන්දම පස්සේ ආයේ ඉතිං කෙල්ල කියන්නේ උබේ වයිෆ් නේ. පොඩි දේවල් ගැන හිතන්න එපා ඕනවට වඩා.

    හැබැයි බැන්දම පස්සේ පහුවදාම වෙන ගෙයක් අරං පල. කෙල්ලගේ පැත්තේ වත් කොල්ලගේ පැත්තේ වත් දෙමාපියෝ එක්ක, සහෝදර සහෝදරියෝ එක්ක ඉන්න එපා.

    අම්මපා සහතික ඇත්ත! :yes:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    umbe gedarai idamai kellata liyala deela adare pennapan. kellai kellage ammai dennama sathutu wei. bank account ekath kellage namata harawapan. puluwannam kellage ammage namata. wahanyak thiyenawanam ekath liyapan. thegi aran dena ekek kiyala pennanna :D
    adare kiyanne kasada bandinawa kiyanne thegi aran dena ekatada ban? kohomath umba hoyana salli gedaratane yanne. kellage amma nemei kella umbawa sudda karanawa wagei mata meerar. oya adare kiyana eka echchara sundara nehe kollo. ekkenekta witharak wechcha deyak nisa neme kiyanne one tharam experiencewlain. salli thegi walata issella dennata denna adare karapan. kawada hari salli nethi hira wechcha dawasaka pol sambolai bathui welak kanna puluwan kenek ekka set weyan. salli nethi dawasata dala giyoth aul ne :)
    honda kelleknam thegi illanne ne ban. auruddata onenam andumak illai birthday ekata podi gift ekak illai. umba kotipathi seen ekaknam ithin car ekak scooter ekak aran diyan. honda kelleknam kiyanne salli ithuru karanna kiyala. geyak wahanayak ganna thamange daruwa school yawanna ehema. lamai pare rasthiyadu unoth wedak ne amma raththaran porawagena :eek:

    poddak kalpana karala balapan aye. kellek kiyanne ammek wage thamanwa balaganna thamanta kema uyala dena sathkara karana kenek. thamange daruwanwa hari maga yawanna inna kenek. badaginna daraganna duk windinna puluwan kenek wenna one. sepa balan inna kenek ekka iddi poddak parissamen :)

    umbe kella honda ethi ahaka inna mama danna reddak nehene. hebei man kiyanne man me dekala thiyena dewal nisa
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන් මෙකයි ප්‍රශ්නේ වෙඩ්න් එක කියන්නේ යුද්දයක් වගේ. ඔක විතරක් නෙම් මචන් තව ගොඩක් දෙවල් තියෙනව ගැනු ලමයා දන්නවා ප්‍රශ්නේ එයා සාදාරනව බලනවා හැම දෙයක් ගැනම. එගොල්ලො ආගමේ සින්හල චරිත්‍ර ආගමේ චාරිත්‍ර දේකම පටලගෙන. එගොල්ලන්ට වියදම් වෙන දේයක් නම් එපා ලාබයක් වෙන දෙයක් නම් ඔනේ. මචන් ටිකක් හිතපන් මට ඉන්නෙ අම්මයි මල්ලි විතරයි අපි බොහොම අමාරුවෙන් මෙක කරන්නෙ. උබලට කියන්නෙ රත්තරන් බඩු පවා එයාලා කියන ප්‍රමනයට එයාලට ඔන විඩියට හදා ගත්තා. මචන් ගැනු ලමයාත් එක්කත් ගොඩක් ප්‍රශ්න ඇති උනා ඉස්සරා. එයා මත් එක්ක රන්ඩු උනා මම එයාට වැඩිය තැගි අරන් දේන්නෙ නැහැ කියල එකට හෙතුව ලගදි තමයි මට එය කිව්වෙ. අම්මට කවදාවත් කිසිම දේයක් අරන් දේන්නෙ නැහැලු තත්තා පඩි ගත්තම එක නිසා දැන්ම පුරුදු කරගන්න කියලා අම්මා තමයි උපදේස් දිලා තියෙන්නෙ. මචන් ඔය වගෙ ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපේ අම්මත් එක්ක ගැනුලමයා හොදින් ඉන්නවට කැමතිම නැහැ මොනවා හරි කියලා තරහා කරනවා. මචන් මට සමා වෙයන් වෙවා කියන්න වෙන කවෘත් නැහැ එකයි උබලට කිව්වේ. මොන ප්‍රශ්නේ උනත් ගැනු ලමයත් එක්ක දැන් හැම දේයක්ම තේරුම් අරගෙන අපි හොද අවබොදයකින් ඉන්නෙ.

    ade mata awankawama kana gaatui umba gana machan! buddimathwa honda deyak karapan! :(
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මච්න් වචනයකින් හරි උදවු කරපු හැමොටම ගොඩක් පින්. ඔයලාගේ අදහස් මට ගොඩක් වටිනවා