දැන් ගනන් කොහොමද? OFF Grid එකක් ගහ්න්න කොච්චර යයිද ? පාවිච්චෙ වෙන්නෙ PC දෙකයි... FAN එකයි..... තව AC එකක් සෙට් කරන්න බලාපොරොත්තු වෙනවා. එක කාමරෙකට විතරයි ඕනෙ අනික්වට වැඩක් නැ
Last edited:

On Grid or Off Grid ?දැන් ගනන් කොහොමද?
Off Grid MachanOn Grid or Off Grid ?