ලගදි සෝලා ගහපු උන් ඉන්න්වද.දැන් ගනන් කොහොමද?

HYBRIDPC

Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    AC danna balaporottu wenawanam on grid or Hybrid yanna... eka labai.. 540W pannel eke 50K wage wenne.
     
    • Like
    Reactions: NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,093
    10,674
    113
    off grid gahanna epa padui, battery replace karana kale weddi bill gewana gana enawa. and monolythic solar gahanna one nattam pannel kara wenawa.
    මොකක්ද මේ පැනල් කරවෙන කතාව ?

    උඹටත් ඉතින් @PH Bhagya අක්කව මෙන්සස් කරේ නැත්නම් නින්දයන්නේ නෑ නේද
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,015
    18,931
    113
    5.5Kw On-Grid එකක් කරලා දෙන්න පුළුවන් 1,490,000 කට කිරියට ඩිස්කවුන්ට් එකක් අනිවා add කරන්නම්. Hybrid, Off-grid නම් දැනට කරන්නේ නෑ Service වලට පොඩ්ඩක් වාත වැඩි නිසා.

    • 10 Years of Maintenance Contact එකක් දෙනවා
    • Three regular services per year (පළමු වසර නොමිලේ )
    • Fire and Lightening Protection වලට Insurance Coverage එකක් දෙනවා Sri Lanka Insurance එකෙන්
    • වසර දහයක Full System Warranty එකක් දෙනවා. එකට අමතරවයි Insurance එක
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    off grid gahanna epa padui, battery replace karana kale weddi bill gewana gana enawa. and monolythic solar gahanna one nattam pannel kara wenawa.
    padui car battery hari deep cycle hari gahana unta. Lithium (proper quality) cells dana unta awurudu ganak patta gahanna puluwan
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    5.5Kw On-Grid එකක් කරලා දෙන්න පුළුවන් 1,490,000 කට කිරියට ඩිස්කවුන්ට් එකක් අනිවා add කරන්නම්. Hybrid, Off-grid නම් දැනට කරන්නේ නෑ Service වලට පොඩ්ඩක් වාත වැඩි නිසා.

    • 10 Years of Maintenance Contact එකක් දෙනවා
    • Three regular services per year (පළමු වසර නොමිලේ )
    • Fire and Lightening Protection වලට Insurance Coverage එකක් දෙනවා Sri Lanka Insurance එකෙන්
    • වසර දහයක Full System Warranty එකක් දෙනවා. එකට අමතරවයි Insurance එක
    Inverter brand eka mokadda, Panel brand eka mokadda
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    IMG_4989.jpg

    මෙයාලගෙ වැඩ හොදයි.
     
    Last edited:

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    796
    346
    83
    Lankawe
    දැන් ගනන් කොහොමද? OFF Grid එකක් ගහ්න්න කොච්චර යයිද ? පාවිච්චෙ වෙන්නෙ PC දෙකයි... FAN එකයි..... තව AC එකක් සෙට් කරන්න බලාපොරොත්තු වෙනවා. එක කාමරෙකට විතරයි ඕනෙ අනික්වට වැඩක් නැ
    6lax wage yanawa, Lifepo4 100AH (5kw) battry ekak dala 1.8 kw pannal demmoth , ac eka reta weda nethinam podi battry ekak dala gana adu karaganna puluwan
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    Off Grid Machan
    𝗜𝗠𝗘𝗫 𝗦𝗢𝗟𝗔𝗥 Price මෙහෙම දාල තියෙන්නේ. සොලර් සම්බන්ද ෆේස්බුක් ගෘප් වල බලන්න. තනියම කරගන්න පුළුවන් නම් ලබයි ගොඩක්.

    𝐎𝐟𝐟 𝐆𝐫𝐢𝐝 𝐒𝐨𝐥𝐚𝐫 𝐒𝐲𝐬𝐭𝐞𝐦𝐬
    🟢
    𝟑𝐤𝐖 𝐎𝐟𝐟 𝐆𝐫𝐢𝐝 𝐒𝐨𝐥𝐚𝐫 𝐒𝐲𝐬𝐭𝐞𝐦 𝟏𝟏𝟎+ 𝐔𝐧𝐢𝐭𝐬 𝟔𝟒𝟎,𝟎𝟎𝟎/=
    (𝟐*𝟒𝟔𝟎𝐖 + 𝟑𝐤𝐖 𝐒𝐑𝐍𝐄 + 𝟐.𝟖𝟖𝐤𝐖𝐡 𝐁𝐚𝐭𝐭𝐞𝐫𝐲)
    🟢
    𝟒.𝟐𝐤𝐖 𝐎𝐟𝐟 𝐆𝐫𝐢𝐝 𝐒𝐨𝐥𝐚𝐫 𝐒𝐲𝐬𝐭𝐞𝐦 𝟐𝟎𝟎+ 𝐔𝐧𝐢𝐭𝐬 𝟕𝟓𝟎,𝟎𝟎𝟎/=
    (𝟒*𝟒𝟔𝟎𝐖 + 𝟒.𝟐𝐤𝐖 𝐍𝐄𝐗𝐓 + 𝟐.𝟖𝟖𝐤𝐖𝐡 𝐁𝐚𝐭𝐭𝐞𝐫𝐲)