ලගදි $150ට විතර උඩ බඩු ගෙන්නාපු අය ඉන්නවද ලංකාවේ කාර්ඩ් එකකින් පේ කරලා. නෝමල් පොස්ට් එකේ ටිකක් දැනෙන බඩු ගෙන්නපු අය ඉන්නවද පාර්සල් ෆොර්වඩින් වලින් ?