ලගදි wedding ගන්න ඉන්න සිංහලයෝ

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඉතින් බං අතේ තියෙන ලක්ෂ 15න් මේ කියන විදිහට 13ක් වියදම් කරලා වෙඩිම ගත්තානම් ලක්ශ දෙකක් ඉතුරුයිත්නේ...:eek::eek::eek:
    මම කිව්වේ සරලව මට හිතුන දේ...:oo::oo:
    A/L Commerce නෙමෙයිනේ කලේ... :dull::dull::dull::baffled:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ඉතින් බං අතේ තියෙන ලක්ෂ 15න් මේ කියන විදිහට 13ක් වියදම් කරලා වෙඩිම ගත්තානම් ලක්ශ දෙකක් ඉතුරුයිත්නේ...:eek::eek::eek:
    මම කිව්වේ සරලව මට හිතුන දේ...:oo::oo:
    A/L Commerce නෙමෙයිනේ කලේ... :dull::dull::dull::baffled:

    :D:D:D Sira kathawa.
    matath okama thamay bn hithune.:yes::yes::yes:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඔවු virtual සල්ලි එක්ක ඔට්ටුවෙනවට වඩා ඒක ලාබයි. ඒ වගේම් මේ ත්‍රෙඩ් එකේ තියෙන විදියට OD ඒක recoverable කරන්න ගෙවන premium එකෙන් continuous compounding FD දැන්මොත් ඊට වඩා ලාබයි. :)

    Explain this ! :angry:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    බොගෙ මොලේ තමා මොලේ.
    ඊලග පාර බඳිද්දි මේ ක්‍රටම්ට වැඩේ දෙන්නං.
    :D