








ඉතින් බං අතේ තියෙන ලක්ෂ 15න් මේ කියන විදිහට 13ක් වියදම් කරලා වෙඩිම ගත්තානම් ලක්ශ දෙකක් ඉතුරුයිත්නේ...
මම කිව්වේ සරලව මට හිතුන දේ...
A/L Commerce නෙමෙයිනේ කලේ...![]()


Sira kathawa.


ඔවු virtual සල්ලි එක්ක ඔට්ටුවෙනවට වඩා ඒක ලාබයි. ඒ වගේම් මේ ත්රෙඩ් එකේ තියෙන විදියට OD ඒක recoverable කරන්න ගෙවන premium එකෙන් continuous compounding FD දැන්මොත් ඊට වඩා ලාබයි.![]()
