ලග්නය සොයන්නේ මෙහෙමයි...

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    uba den kendara wedeth patan gaththa ehenam aaaaaaaaaaaaa


    Ela......

    harima sankeerna deyak...kamak naha good post..eeth +reps denna bahalu

    hehe horoscope hadanawada oya??:)

    Ade Umbata rep denna balu bang...

    ela wadak... :)

    Godak watinawa... Thanx +rep denna barilu

    elazzzzzzzzz

    ela ela....



    gud post !!!

    මේක හොද වැඩක්...
    පුළුවන් නම් මේකට පොඩි සොෆ්ට්වෙයාර් එකක් හදපන්..
    මම නම් ඔය පැත්ත දන්නෙ නෑ.. නැත්නම් මම හදනවා..
    පුලුවන් කෙනෙක් ඉන්නවනම් හදලා දාපන්...
    .

    ela ela....:D
    thnx api ekka bedha gaththata....;)

    macha ube grahayo nicha weladha kohedha :confused:
    rep dhenna wenadhawasak ennalu:shocked:

    thanks for replying...:):)
     

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    "හරියටම උදේ හය වෙන කොට අප්‍රියල් 15 වෙනිදා ලබාපු මේෂ ලග්නය වෙනුවට මැයි 15 වෙනිදා වෘෂභ ලග්නය ලබනවා." කියල උඩින් දාල පහලින් දාල තියනව "අප්‍රියල් 15 සිට මැයි 15 දක්වා උදෑසන ලබන්නේ මේෂ" කියල.

    මට මෙක තෙරෙන්නෙ නැ. පැහැදිලි කරන්නකො.

    මැයි 15 උදෑසන ලබන්නේ මේෂ ද? වෘෂභ ද?