ලග්න පාලාපල ,ජෝතිෂ්‍ය ඉගෙන ගන්න කැමති අයට &#34

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    10436039_10208073980868480_4433517505812398645_n.jpg
     
    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    බොහොම ස්තුතියි මචන්
    මේ ලග්න ගැන දාලා තියෙන්නේ උඹම හදපුවද?
    උඹ හදලා දාපුවනම් උඹට ඔය විෂය ගැන හොඳ දැනීමක් තියෙනවා
    මම සාමාන්‍යෙන් ලග්න පලාපළ-වෙලාවල්-භූත දෝශ හිතන කෙනෙක් නෙමෙයි.
    හැබැයි මගේ ලග්නෙට අදාලව උඹ දාල තියෙන එකනම් 99% හරි
    පළවෙනි වතාවටයි මම ඔහොම හරියටම කියල තියෙන විස්තරයක් දැක්කේ
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බොහොම ස්තුතියි මචන්
    මේ ලග්න ගැන දාලා තියෙන්නේ උඹම හදපුවද?
    උඹ හදලා දාපුවනම් උඹට ඔය විෂය ගැන හොඳ දැනීමක් තියෙනවා
    මම සාමාන්‍යෙන් ලග්න පලාපළ-වෙලාවල්-භූත දෝශ හිතන කෙනෙක් නෙමෙයි.
    හැබැයි මගේ ලග්නෙට අදාලව උඹ දාල තියෙන එකනම් 99% හරි
    පළවෙනි වතාවටයි මම ඔහොම හරියටම කියල තියෙන විස්තරයක් දැක්කේ
    meka පොතකින් ගන්ත්තේ පොතේ නම දාලා තියෙන්නේ ,මේක ගොඩක් සාර්ථක විශ්ලේෂනයක් අනෙක් පොත් වලට සාපෙක්ශව ,එකයි දැම්මේ

    මේක මම ලියපු එකක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1715706