ලග ඉන්න සතුරා

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    ඒ කියන්නේ අපේ පැත්තේ communication වල අවුලක්. එයාලට අපි දීලා තියෙන අදහස, හඟවලා තියෙන දේ තියෙන වැරදිවට ගිහින් තියෙන්නේ.

    ඔය සීන් එක නම් අපේ පැත්තේ communication වලත් තියෙනවා බන්. දවසක් මම photocopy වගයක් ගහන්න දීලා කිව්වා එකකින් සෙට් දෙකගානේ ගහන්න කියලා. මුන් එක සෙට් එකක් ගහලා කිව්වා original එකත් එක්ක දැන් සෙට් දෙකක් තියෙනවා හරි නේද කියලා. ඕක ගොඩක් පැතිවල communication වල තියෙන අවුලක් බන්. අපි දෙන අදහස වැරදියට යන්නේ. :yes: :yes:
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඉරිසියාව බන්

    දැන් උබ හොද ව්‍යාපාරිකයෙක් වෙලා ජෙට් එකෙන් ඇවිල්ලා ගෙ ගාව බැස්සාසට පස්සෙ
    ඔය අයින් උන සෙට් එකට කන්න නැති වෙනවා, ගෙවල් වල ගැස් ලිප පත්තු නොවි යනවා, උන් කන එවා බඩ යනවා,,
    උන් පාරෙ යද්දි කකුල් වල කටු ඇනෙනවා, බයික් වල හුලන් යනවා,
    එක නිසා ඔය එක්ක ඉදල බෑ, අයින් වෙන්න ඔන. උන් උන් ගැනත් හිතන්න එපාය,
     
    • Like
    • Love
    Reactions: Nadun26 and Boole

    Sen-lu

    Well-known member
  • ඔය සීන් එක නම් අපේ පැත්තේ communication වලත් තියෙනවා බන්. දවසක් මම photocopy වගයක් ගහන්න දීලා කිව්වා එකකින් සෙට් දෙකගානේ ගහන්න කියලා. මුන් එක සෙට් එකක් ගහලා කිව්වා original එකත් එක්ක දැන් සෙට් දෙකක් තියෙනවා හරි නේද කියලා. ඕක ගොඩක් පැතිවල communication වල තියෙන අවුලක් බන්. අපි දෙන අදහස වැරදියට යන්නේ. :yes: :yes:
    WTF
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    ඔය සීන් එක නම් අපේ පැත්තේ communication වලත් තියෙනවා බන්. දවසක් මම photocopy වගයක් ගහන්න දීලා කිව්වා එකකින් සෙට් දෙකගානේ ගහන්න කියලා. මුන් එක සෙට් එකක් ගහලා කිව්වා original එකත් එක්ක දැන් සෙට් දෙකක් තියෙනවා හරි නේද කියලා. ඕක ගොඩක් පැතිවල communication වල තියෙන අවුලක් බන්. අපි දෙන අදහස වැරදියට යන්නේ. :yes: :yes:
    එහෙම තමා පුරේ උන්ගෙ මොලේ හැටි
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    උඹ clients ල එක්කත් දුක බෙදා ගන්නවද බං? :baffled:

    අම්මෝ සාන්ත :sorry:
    Client කෙනක් නමේ බන් මම එක්ක මුලින් පොර කතා කළා මට උදව්වක් කරන්න ඇවිල්ලා පස්සේ මම පොරට උදව් කලා Servers වගයක අවුල් හදන්න. මම නිකන් කරලා දුන්නේ මුලින් ඉතින් එක නිසා පොර පොරගේ හැමදේම මට කියනවා පොර මට අන්තිමේ සල්ලි දුන්න මම එපා කියද්දී මම ගොඩක් හොදයි කියලා. ඔහොම සෙට් වෙච එකෙක්
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    Client කෙනක් නමේ බන් මම එක්ක මුලින් පොර කතා කළා මට උදව්වක් කරන්න ඇවිල්ලා පස්සේ මම පොරට උදව් කලා Servers වගයක අවුල් හදන්න. මම නිකන් කරලා දුන්නේ මුලින් ඉතින් එක නිසා පොර පොරගේ හැමදේම මට කියනවා පොර මට අන්තිමේ සල්ලි දුන්න මම එපා කියද්දී මම ගොඩක් හොදයි කියලා. ඔහොම සෙට් වෙච එකෙක්

    :sorry: :sorry: :sorry:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Sali tiyena unwa ashraya karapan.adu kule salli nethi un mona bokka penuwath ubata harigiya gaman henama jealous gahanawa
    business karanawanan puluwan taram adu kule unwa ahsraya nawattapan.salli dila weda karaganna witarak use karapan
    එල මචන් උබ තමා හරිම දේ කිව්වේ :love:
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    මටත් ඉස්සර ඔහොම තමා. පස්සෙ මම වෙනස් උනා. ඊටපස්සෙ ලග ඉන්න උන් වෙනස් වෙද්දි ඒක නිකන් අමුතු ආතල් එකක් වගෙ දැනෙන්න ගන්නවා.😎
    sirawatama, hina yanawa ethakota
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඉරිසියාව බන්

    දැන් උබ හොද ව්‍යාපාරිකයෙක් වෙලා ජෙට් එකෙන් ඇවිල්ලා ගෙ ගාව බැස්සාසට පස්සෙ
    ඔය අයින් උන සෙට් එකට කන්න නැති වෙනවා, ගෙවල් වල ගැස් ලිප පත්තු නොවි යනවා, උන් කන එවා බඩ යනවා,,
    උන් පාරෙ යද්දි කකුල් වල කටු ඇනෙනවා, බයික් වල හුලන් යනවා,
    එක නිසා ඔය එක්ක ඉදල බෑ, අයින් වෙන්න ඔන. උන් උන් ගැනත් හිතන්න එපාය,
    hmm
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මගේ කොම්පැනිය පටන් ගත්තා ට පස්සේ මගේ ලග ඉන්න Customers ලා කිහිප දෙනෙකුයි මට ග්‍රැපික් Design වැඩ කරලා දෙන දෙන්නෙක් මගෙන් පැත්තකට උණා මචන්ලා. එයාලා අවුරුදු ගානක් මම හොදට අදුරන අය මචන්ලා මට උදව් එහෙම කරලා තියෙනවා

    කස්ටමර්ලා වෙනස් වුනේ ඇයි කියල හිතාගන්න අමාරුයි සර්විස් එකක් දෙනව මිසක් එයාලත් එක්ක competition එකක් නැහැනේ