ළගදි දවසක මුස්ලිම් එකෙක් ගේ පාටියකට ගියා. පලවෙනි පාරට තමයි මුස්ලිම් එකෙක්ගේ event එකකට ගියේ.
කොල්ලා නම් ජාතිවාදී සින් නැ. හොද එකා. කෙල්ලව නම් දැක්කේ පලවෙනි පාරට ජජ් කරන්න තරම් දෙයක් දන්නේ නැ.
මමත් ඉතින් ජාතිවාදී නැ. උනුත් ලංකාවේ අපිත් ලංකාවේ.
කොහොම හරි අනික් ඇවිත් හිටපු ඔක්කොම වගේ මුස්ලිම් උන්. මුස්ලිම් කිව්වට බුරුකා ඇදන් නෙමෙයි ආවේ. නොර්මල් විදියට.
හැබැයි උන් ඔක්කොම ඉදන් ඉන්නේ පිරිමි ටික එක තැනක. ගැනු ටික එක තැනක. ගැනු නිකන් වහල්ලු වගේ පොඩි තැනකට වෙලා කුචු කුචු ගගා හිටියා.
අපි දන්නා දන්නා කට්ටිය හිටියේ වෙනම සිංහල, දෙමල, කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම උන් (වෙනම හිටියේ අරුන් එක්ක තරහකට නෙමෙයි උන්ව අදුරන්නේ නැනේ. කෙල්ලගේ පැත්තේ කට්ටියක්.)
උන් එකෙක්වත් උන්ගේ ගැනු එක්ක කතාවක් වත් නැ. කන්න ගියත් කොල්ලෝ ඔක්කොම ටික මුලින් ගිහින් කෑවා. ඊට පස්සේ තමයි කෙල්ලෝ ගියේ.
අපේ නම් ඔක්කොම එකට ගියේ එත් කෙල්ලෝ තමයි මුලින් ගියේ.
මට නම් නිකන් අවුල් වගේ සින් එක. තම්බි ඔක්කොම එහෙමද බන් ?
oka normal apeth samahara muslim yaluwange weddings yaddi oya vdha. habei apita wenama tables ehema dala buffet vdhata tianawa muslim kattiya bima wadi wela eka sawan eken kanne.
samahara ewage ehema nah normal ape vdhatama tianawa liquor nah habei