ලඟදි ආපු EPF/ ETF රෙජිස්ටර් වෙන අලුත් විදිය.....

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,485
    950
    113
    දැන් අලුතෙන්ම ජොබ් වලට ගිය අය EPF/ ETF රෙජිස්ටර් වෙනකොට කලින් තිබ්බට වඩා වෙනස් procedure එකක් ඇවිල්ලද මචන්ල?

    අලුතෙන් රෙජිස්ටර් වෙන අය Labour Department එකට යන්න ඕනෙ සීන් එකක් තියෙනවද? වාසි මොනවත් තියෙනවාද මේ අලුත් system එකේ? (Online details check කරන්න පුළුවන් වගේ?)
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මටත් ඕක ගැන හරියට දැනගන්න ඕනි. ෆේස්බුක් එකේ ගෘප් නං තියෙනවා. ඒවායේ කට්ටිය කතා වෙනවා. ලේබර් එකේ වැඩ කරන අයත් පැහැදිලි කිරීම් කරලා තියෙනවා දැක්කා.

    කිරියේ නැද්ද කවුරුත් නාරාහේන්පිට කම්කරු එකේ, මහා බැංකුවේ හරි මාලිගාවත්ත විශ්‍රාම වැටුප් එකේ හරි වැඩ කරන.
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,485
    950
    113
    මටත් ඕක ගැන හරියට දැනගන්න ඕනි. ෆේස්බුක් එකේ ගෘප් නං තියෙනවා. ඒවායේ කට්ටිය කතා වෙනවා. ලේබර් එකේ වැඩ කරන අයත් පැහැදිලි කිරීම් කරලා තියෙනවා දැක්කා.

    කිරියේ නැද්ද කවුරුත් නාරාහේන්පිට කම්කරු එකේ, මහා බැංකුවේ හරි මාලිගාවත්ත විශ්‍රාම වැටුප් එකේ හරි වැඩ කරන.
    Fb group මොනවද මචන්?

    කලින් reg වෙලා නැත්නම් 1 පාරක් කම්කරු යන්න ඕන. CB cl account එකට සල්ලි යන එක නවත්තන්න වෙන්න ඕන ඕක කරන්නෙ.
    CB cl account කිව්වේ?
    ------ Post added on Jan 25, 2025 at 10:37 AM
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,051
    2,857
    113
    form එක නම් වෙනස් , මේකේ සීයාගේ නම ලියන්න ඕනේ නෑ , එත් පුරවන්න ගියාම එපා වෙනවා මන් කොළ 4-5 පිරෙව්වා වැරදිච්ච නිසා ,
     
    • Like
    Reactions: EzioAuditore

    Sen-lu

    Well-known member
  • CB cl account කිව්වේ?
    Central Bank අවිනිශ්චිත ගිණුම. නම් වල වැරදි B card වල නොගැලපීම් උනාම දාන සල්ලි ඕකට යන්නෙ. ඊට පස්සෙ හදන්න ලොකු කාලයක් ශ්‍රමයක් යනව ඒක නිසා ඔහොම කරනව කියල තමා ආරංචිය.
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,485
    950
    113
    form එක නම් වෙනස් , මේකේ සීයාගේ නම ලියන්න ඕනේ නෑ , එත් පුරවන්න ගියාම එපා වෙනවා මන් කොළ 4-5 පිරෙව්වා වැරදිච්ච නිසා
    ඕකේ මොනවහරි වාසි තියෙනවද? Online portal එකක් හදනවා වගේ?

    Central Bank අවිනිශ්චිත ගිණුම. නම් වල වැරදි B card වල නොගැලපීම් උනාම දාන සල්ලි ඕකට යන්නෙ. ඊට පස්සෙ හදන්න ලොකු කාලයක් ශ්‍රමයක් යනව ඒක නිසා ඔහොම කරනව කියල තමා ආරංචිය.
    අහ්, අපිට epf/ etf Online බලාගන්න විදියක් තියෙනවද දැනට?
    ------ Post added on Jan 25, 2025 at 11:30 AM

    Bump
    ------ Post added on Jan 25, 2025 at 11:40 AM
     
    Sen-lu

    Well-known member
  • අහ්, අපිට epf/ etf Online බලාගන්න විදියක් තියෙනවද දැනට?
    පුලුවන් epf වලට WR1 කියල ෆෝම් එකක් තියෙනව ඒක පුරවලා reg වෙන්න. ETF එකටත් ෆෝම් එකක් තියෙනව උන්ගෙ site එකේ
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    1. signed the contract, take copy of your contract / remember the basic and total allowance
    2. Tax regulations - if you are above 1 lak earner per month register for income tax profile.
    3. if this is done - then proceed to take epf form - remember it can download through the website B1 form
    fill it (use a pdf editor no problem) ,
    sign - original - blue pen
    index print on your both hands

    remember to add beneficiary if something happen to you (if married wife / if not family member)

    submit this document to HR department they will open the file for you. once you submit the document remember to send scanned copy to HR department explaning the document is handovered, so you have the communcation to prove , mokada me rate pakku meka sathiyak giyama amathaka wenava, call daala ahanavata wada email ekata re:reply karama unta eka dirawanne na,,,,
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,225
    8,222
    113
    M-Town
    දැන් අලුතෙන්ම ජොබ් වලට ගිය අය EPF/ ETF රෙජිස්ටර් වෙනකොට කලින් තිබ්බට වඩා වෙනස් procedure එකක් ඇවිල්ලද මචන්ල?

    අලුතෙන් රෙජිස්ටර් වෙන අය Labour Department එකට යන්න ඕනෙ සීන් එකක් තියෙනවද? වාසි මොනවත් තියෙනවාද මේ අලුත් system එකේ? (Online details check කරන්න පුළුවන් වගේ?)
    Mamath oka HR eken ahuwa, Yanna onehlu bung, eka sarayak giyoth athi kiyala qwe
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,225
    8,222
    113
    M-Town
    ඕකේ මොනවහරි වාසි තියෙනවද? Online portal එකක් හදනවා වගේ?

    අහ්, අපිට epf/ etf Online බලාගන්න විදියක් තියෙනවද දැනට?
    ------ Post added on Jan 25, 2025 at 11:30 AM

    Bump
    ------ Post added on Jan 25, 2025 at 11:40 AM

    Email ekak dala EPF Balance eka danaganna puluwan,

    [email protected]

    B card & ID eka scan karala yawapan