appointment dala gihinut athulata yanna polime inna una payak witara. mata 9ta time tibbe mn giye welawatamai, 1ta 2ta time tina unut udenma awilla. 

patha polimak set wenawaමේ සතියේ passport එක අලුත් කරගන්න යන්න ඉන්නේ. මම තැන කීපයක දැක්කා පාන්දරම යන්න කියලා තියනවා, එන පිළිවෙලට ගන්නේ කියලා. තව තැනක දැක්කා දීපු ටයිම් එක බලලයි ඇතුලට ගන්නේ, ඒ නිසා වෙලාවට යන්න කියලා. ලඟදි ගිය කෙනෙක් කියන්නකෝ එතන කොහොමද වැඩේ යන්නේ කියලා...![]()
90 days pahu unata awulak nedh da..? dawas 10 -15 k wag
ubata aye next dawasaka yanna puluwn nm ehema karana eka lesi. weekdays wala 9t 10ta witra giyama issue karana counter eken ganna puluwn giya gaman. math wena dawasaka gihin gatte, mn documents deddith 11.30 witara una, passport eka hamba wenna 6 ,7wei wage hinda awa. bustuth aduwen tibba hinda e dawas wala.මට හම්බුනේ 3PM Time Slot එක. ඒ වෙලාවට documents දීලා පාස්පෝට් එක දෙනකොට කීය විතර වෙයිද.... පහුවෙනිදා එන්න කියනවද...?
Thanks machanubata aye next dawasaka yanna puluwn nm ehema karana eka lesi. weekdays wala 9t 10ta witra giyama issue karana counter eken ganna puluwn giya gaman. math wena dawasaka gihin gatte, mn documents deddith 11.30 witara una, passport eka hamba wenna 6 ,7wei wage hinda awa. bustuth aduwen tibba hinda e dawas wala.
නෑ, එතනින් පොඩි ප්රමාණයක් නම්බර් දෙනවා.appointment wtrai ne dn plwn
එහෙම නම් බැරි වෙයි මම හිතන්නේ...90 days pahu unata awulak nedh da..? dawas 10 -15 k wage
මේ සතියේ passport එක අලුත් කරගන්න යන්න ඉන්නේ. මම තැන කීපයක දැක්කා පාන්දරම යන්න කියලා තියනවා, එන පිළිවෙලට ගන්නේ කියලා. තව තැනක දැක්කා දීපු ටයිම් එක බලලයි ඇතුලට ගන්නේ, ඒ නිසා වෙලාවට යන්න කියලා. ලඟදි ගිය කෙනෙක් කියන්නකෝ එතන කොහොමද වැඩේ යන්නේ කියලා...![]()