ලඟදි Passport හදපු අය උදව්වක් දෙන්නෝ...!!

scorp12

Well-known member
  • Aug 26, 2015
    1,234
    645
    113
    appointment dala gihinut athulata yanna polime inna una payak witara. mata 9ta time tibbe mn giye welawatamai, 1ta 2ta time tina unut udenma awilla. 🙃🙃
     
    • Like
    Reactions: exploreslk

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    මම ගියේ නම් appointment එකක් දාගෙන. උදේ ම time slot එක තිබ්බ නිසා ලොකු අවුලක් උනේ නැ .
    මම ගියපු දවසේ නම් time slot වලට තමයි ඇතුලට ගත්තේ. 8 - 11 වගේ ටිකක් ලොකු range එකක් දෙනවා එකට පෝලිම් හැදෙන්න ඕන. මට නම් document භාර දීල එන්න ගියේ පැය 1.5 වගේ...

    හවස මිනිස්සු නම් සැහෙන්න කට්ටක් කනවා කියලා හිතුනා
     
    • Like
    Reactions: exploreslk

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ සතියේ passport එක අලුත් කරගන්න යන්න ඉන්නේ. මම තැන කීපයක දැක්කා පාන්දරම යන්න කියලා තියනවා, එන පිළිවෙලට ගන්නේ කියලා. තව තැනක දැක්කා දීපු ටයිම් එක බලලයි ඇතුලට ගන්නේ, ඒ නිසා වෙලාවට යන්න කියලා. ලඟදි ගිය කෙනෙක් කියන්නකෝ එතන කොහොමද වැඩේ යන්නේ කියලා...:yes::yes:
    patha polimak set wenawa
    Joke ekata passport hadana un inne 80% kma.
    Me corona asse polime nam inna epa. appointment ekak dala yanna
    1.5 H yanne process wenna danna. hawasata thama ganna one passport eka
     
    • Like
    Reactions: exploreslk

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    මට හම්බුනේ 3PM Time Slot එක. ඒ වෙලාවට documents දීලා පාස්පෝට් එක දෙනකොට කීය විතර වෙයිද.... පහුවෙනිදා එන්න කියනවද...?
     
    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,234
    645
    113
    මට හම්බුනේ 3PM Time Slot එක. ඒ වෙලාවට documents දීලා පාස්පෝට් එක දෙනකොට කීය විතර වෙයිද.... පහුවෙනිදා එන්න කියනවද...?
    ubata aye next dawasaka yanna puluwn nm ehema karana eka lesi. weekdays wala 9t 10ta witra giyama issue karana counter eken ganna puluwn giya gaman. math wena dawasaka gihin gatte, mn documents deddith 11.30 witara una, passport eka hamba wenna 6 ,7wei wage hinda awa. bustuth aduwen tibba hinda e dawas wala.
     
    • Like
    Reactions: exploreslk and RIU

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    ubata aye next dawasaka yanna puluwn nm ehema karana eka lesi. weekdays wala 9t 10ta witra giyama issue karana counter eken ganna puluwn giya gaman. math wena dawasaka gihin gatte, mn documents deddith 11.30 witara una, passport eka hamba wenna 6 ,7wei wage hinda awa. bustuth aduwen tibba hinda e dawas wala.
    Thanks machan
     
    • Like
    Reactions: scorp12

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113
    මේ සතියේ passport එක අලුත් කරගන්න යන්න ඉන්නේ. මම තැන කීපයක දැක්කා පාන්දරම යන්න කියලා තියනවා, එන පිළිවෙලට ගන්නේ කියලා. තව තැනක දැක්කා දීපු ටයිම් එක බලලයි ඇතුලට ගන්නේ, ඒ නිසා වෙලාවට යන්න කියලා. ලඟදි ගිය කෙනෙක් කියන්නකෝ එතන කොහොමද වැඩේ යන්නේ කියලා...:yes::yes:
    images

    meya one day damma neda hama thanama
    lol