ලඟදීම ඩොලර් එක රුපියල් 500

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    puca tamai😂😂😂 dan maasa 3k tisse kiynwa

    ranilanam gammac tamai :love::love:
    හරි මචන් එල 😂 කලබල වෙන්න දෙයක් නැ ට්‍රිලියන13 ක නයක්, තියෙනවා හාමු වැඩ්ඩා doller එක 280 තියාගෙනම ට්‍රිලියන 13 ගෙවලදායි, එයාගේ වත්තේ පොල් කඩලා එන අදායමෙන් :ROFLMAO:😂
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    jepi andonaa 😂 😂 marenakan japa kara hitapan lankaawata kela wenna kiyala
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    මේකි කුහක පක්ෂෙ එකියෙක්ද කොහෙද කලින් කිව්වා.... ආනයන සීමා දාගෙන රුපියල උඩ ගිහින් වැඩක් නෑ අපිට බිස්නස් කරන්න බෑ කියලා ආනයන සීමා නිසා...​

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    මේකි කුහක පක්ෂෙ එකියෙක්ද කොහෙද කලින් කිව්වා.... ආනයන සීමා දාගෙන රුපියල උඩ ගිහින් වැඩක් නෑ අපිට බිස්නස් කරන්න බෑ කියලා ආනයන සීමා නිසා...​

    මචන් මේක වැරදි ත්‍රෙඩ් එක 🤭 අනිත් එකට මේක දාපන්, කොහෙද ඉතින්කලබලේනේ 😂:ROFLMAO:
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Ubata mole hatiyata ubata therenne na. Japa karanawa nemei eka thamai bitter truth.
    USD eka determine karanne USD demand and supply anuwa 😂 😂 nattan eka ekaata onee widihata nemei bola. jeppo itin wanda wanda innawa kelaweyan kiyala. dollar eka rs 500 yanwa kiyanne inflation 200% wenwa thopi okkotama arenwa. molee nati gon hatta.zimbabwe wage hyperflation wunaata passe lapayyata hadanna ratak naa gono :yes: :yes:
     
    • Haha
    Reactions: Error365!

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    USD eka determine karanne USD demand and supply anuwa 😂 😂 nattan eka ekaata onee widihata nemei bola. jeppo itin wanda wanda innawa kelaweyan kiyala. dollar eka rs 500 yanwa kiyanne inflation 200% wenwa thopi okkotama arenwa. molee nati gon hatta.zimbabwe wage hyperflation wunaata passe lapayyata hadanna ratak naa gono :yes: :yes:
    අන්න හරි අපි කතාකරමු , supply & demand ගැන , පහුගිය අව්රුද්දෙ ඉම්පෝර්ට් නවත්තලා demand එක අඩු කරගත්තා , ඒ වගේම රට ගිය සෙට් එක සල්ලි එව්වා ADB &වොර්ල්ඩ් බෑන්ක් ණය ටිකක් හම්බ උනා එකෙන් supply එක වැඩි උනා දොල්ලෙර් එක බැස්සා , සප්තම්බෙර් වලින් පස්සේ ණය ගෙවන්න ගත්තට පස්සේ වෙන දේ කියපන්කො බලන්න , උබලේ හාමු ආයෝජන කියලා මේ අව්රුද්දට ගෙනාපු ලබ්බකුත් නෑනේ . 280 තියාගන්න පුළුවන් වෙයිද ? වචාලකමට ජෙප්පෝ ජෙප්පෝ ගෑවාට ඇත්ත ප්‍රශ්නේ වහන්න බෑනේ මචන්
     
    • Like
    Reactions: gpnuwan

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034

    nondi laal September walin passeth bankoloth gaga gewanne nathuwa hitiyoth?
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අන්න හරි අපි කතාකරමු , supply & demand ගැන , පහුගිය අව්රුද්දෙ ඉම්පෝර්ට් නවත්තලා demand එක අඩු කරගත්තා , ඒ වගේම රට ගිය සෙට් එක සල්ලි එව්වා ADB &වොර්ල්ඩ් බෑන්ක් ණය ටිකක් හම්බ උනා එකෙන් supply එක වැඩි උනා දොල්ලෙර් එක බැස්සා , සප්තම්බෙර් වලින් පස්සේ ණය ගෙවන්න ගත්තට පස්සේ වෙන දේ කියපන්කො බලන්න , උබලේ හාමු ආයෝජන කියලා මේ අව්රුද්දට ගෙනාපු ලබ්බකුත් නෑනේ . 280 තියාගන්න පුළුවන් වෙයිද ? වචාලකමට ජෙප්පෝ ජෙප්පෝ ගෑවාට ඇත්ත ප්‍රශ්නේ වහන්න බෑනේ මචන්
    debt restructuring karaama annual usd 6 billion gewana eka usd 2 billion walata adu wenwa. mee maasa 5ta central bank 1.7 billion USD market eken aran tiyenwa. awurudda aga weddi 3 billion wat wei. itin loan 2 billion usd gewana eka maha deyak nemei. komat LRT project and other WB ADb funds enwa. tourism and remittance wadi wenwa. eka hinda dollar eka 300-350 tiyey tawa awuruddakatawat. 500 ta yay tawa more than 5 years walin wat
     
    • Like
    Reactions: johnferna678

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    debt restructuring karaama annual usd 6 billion gewana eka usd 2 billion walata adu wenwa. mee maasa 5ta central bank 1.7 billion USD market eken aran tiyenwa. awurudda aga weddi 3 billion wat wei. itin loan 2 billion usd gewana eka maha deyak nemei. komat LRT project and other WB ADb funds enwa. tourism and remittance wadi wenwa. eka hinda dollar eka 300-350 tiyey tawa awuruddakatawat. 500 ta yay tawa more than 5 years walin wat
    fund karana unta therum ganna bara ai un fund karanne election nothiya inna, democracy akulapu, dictator kenek inna rajayakata kiyala
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    johnny-depp-e33aeaccc3e54f6f9933f669b9c59b81.jpg
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    fund karana unta therum ganna bara ai un fund karanne election nothiya inna, democracy akulapu, dictator kenek inna rajayakata kiyala
    un nodana nemei 😂 Ranilge foreign policy kalin presidentlata wadiya advanced. mona kupadi wadee karalat kapati nariya game eka gahanna dannawa. sajiayay lapayay porat ekka gattama montissori lamai. Pitarata banks and agencies dannawa rata goda daanna puluwan ekama dial eka ranila kiyala. IMF ekat dannawa.china and india degolloma nammaganna puluwan moota witrai. US and europe contactsut tiyenwa. So all the funds are sent to Sri Lanka