උබට ඒකි සුදු නිසා ඇලජික් නේත
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,250 113 Gotland Jan 17, 2025 #21 උබට ඒකි සුදු නිසා ඇලජික් නේත
Naughty_kiththa Well-known member Jul 28, 2024 2,527 3,120 113 Jan 17, 2025 #22 කොට කැරියෝ තමයි සිරාම breed එක.. සමහර තැන් වල aggressive උනුත් ඉන්නවා Reactions: Nidarshana_k
Nidarshana_k Well-known member Feb 19, 2022 29,780 1 51,672 113 ප*යාගල sorry.com Jan 17, 2025 #23 ගැනුන්ට Rottweiler උන් හදන්න දෙන්න හොද නෑ. පොන්න වගේ ඉන්න ඩයල් වලටත් Rot ල හදන්න දෙන්න හොද නෑ. ඔය බල්ලො Strong Breed එකක්. ලොන්ත වගෙ ඉදල උන් හදන්න බැ Aggressive වෙනවා. Batfleck said: Pattama loyal Shepherd la nam. Click to expand... Yes Reactions: Batfleck
ගැනුන්ට Rottweiler උන් හදන්න දෙන්න හොද නෑ. පොන්න වගේ ඉන්න ඩයල් වලටත් Rot ල හදන්න දෙන්න හොද නෑ. ඔය බල්ලො Strong Breed එකක්. ලොන්ත වගෙ ඉදල උන් හදන්න බැ Aggressive වෙනවා. Batfleck said: Pattama loyal Shepherd la nam. Click to expand... Yes
Shamal3001 Well-known member Sep 22, 2021 7,211 12,009 113 Jan 17, 2025 #25 මේක මගේ ලොකු දුර්වලකමක් වෙන්න ඇති. බල් ලෝ බලු මැක්කෝ පට්ට ගදයි මට නම් එහෙම ගෙදරක ඉන්නවා කියන්නතේ මහ පවුකාර හැගිමක් දැනෙනවා... ඇයිබන් නිදියන්නෙත් බල්ලත් එක්ක... ඊයැක් ....වමනේ යනවා
මේක මගේ ලොකු දුර්වලකමක් වෙන්න ඇති. බල් ලෝ බලු මැක්කෝ පට්ට ගදයි මට නම් එහෙම ගෙදරක ඉන්නවා කියන්නතේ මහ පවුකාර හැගිමක් දැනෙනවා... ඇයිබන් නිදියන්නෙත් බල්ලත් එක්ක... ඊයැක් ....වමනේ යනවා