ලජ්ජා නැතිකම > ෆීල්ඩ් මාශල්කම
රනිල් වික්‍රමසිංහ මට යෝජනා කරා එජාප ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන්න. ඒ වගේ ලැජ්ජ නැති වැඩ මං කරන්නෙ නෑ. මම ප්‍රතිපත්ති රකින මිනිහෙක්. මම පාර්ලිමේන්තු යන්නෙ ජනතා චන්දෙන් තේරිලා මිසක් රනිල් ගෙ ලයිස්තුවෙන් නෙවෙයි..."
-ජනතා චන්දයෙන් ප්‍රතික්ෂේප වූ පසු, රනිල් ගේ ලයිස්තුවෙන් පාර්ලිමේන්තුව ට පැමින ඇමති කමකුත් ඉල්ලා ගත් ෆොන්සේකා මැතිතුමා මීට වසර දෙකකට පෙර.