රනිල් වික්රමසින්හත් චන්දේ දෙන්නේ ගොඨාට.
තවත් නඩු දාන්න කතාව. පුක පලා ගත්තම මෑහුම් දාගනින්. තව තව ඈද ඈද තුවාලේ පෙන්න පෙන්න යන්න එපා. මේ ආණ්ඩුවේ එවුන් දන්නවා උන් රටේ මිනිස්සු වෙනුවෙන් දෙයක් කලේ නෑ කියලා. අඩුම ගානේ මිනිස්සුන්ගේ ජීවිතවත් බේර ගන්න බෑරි වුනා කියලා. ඒ හින්දා තමා රේස් එකේ ඉන්න අනිත් තරග කාරයෝ මරන්න හදන්නේ.
ගූ ආණ්ඩුවේ ජනප්රිය කම කොහොමද කියනවා නම් උන්ට චන්දේ දෙන එවුනුත් කටක් ඈරලා කියන්නේ නෑ යු ඈන් පී එකට දෙනවා කියලා. කියන්නේ විකල්පේකට දෙනවා කියලා. රෙදී නෑ යකෝ. කොහොම ජීවිතද මේවා. පුදුම කරුම තමා
මගේ පලමු මනාපය ගෝටාභයට, දෙවෙනි මනාපය චමල්ට