ලණුව කෑව දැන් හරි!

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    බෑහ් බං, හෙට උදේම ලැබ් එකට.. මට පොඩි එක්ස්පෙරිමෙන්ට් වගයක් තියෙනවා මචෝ. අලුත් ඩ්‍රග් එකක්, ගහනවා මීයන්ට.. :yes::yes:

    better use some drugs yourself :yes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    රනිල් වික්‍රමසින්හත් චන්දේ දෙන්නේ ගොඨාට.



    තවත් නඩු දාන්න කතාව. පුක පලා ගත්තම මෑහුම් දාගනින්. තව තව ඈද ඈද තුවාලේ පෙන්න පෙන්න යන්න එපා. මේ ආණ්ඩුවේ එවුන් දන්නවා උන් රටේ මිනිස්සු වෙනුවෙන් දෙයක් කලේ නෑ කියලා. අඩුම ගානේ මිනිස්සුන්ගේ ජීවිතවත් බේර ගන්න බෑරි වුනා කියලා. ඒ හින්දා තමා රේස් එකේ ඉන්න අනිත් තරග කාරයෝ මරන්න හදන්නේ.
    ගූ ආණ්ඩුවේ ජනප්‍රිය කම කොහොමද කියනවා නම් උන්ට චන්දේ දෙන එවුනුත් කටක් ඈරලා කියන්නේ නෑ යු ඈන් පී එකට දෙනවා කියලා. කියන්නේ විකල්පේකට දෙනවා කියලා. රෙදී නෑ යකෝ. කොහොම ජීවිතද මේවා. පුදුම කරුම තමා

    මගේ පලමු මනාපය ගෝටාභයට, දෙවෙනි මනාපය චමල්ට
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    IMG_20191006_232501.png
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ප්‍රාකශය

    පචාරක ලේකම්

    සිංහල ගහන්න බැරි එකෙක් හදපු එකක්.
    :D:D:D
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සර් මමත් ජනාධිපතිතුමත් එක්ක පොහොට්ටුවට එනවා.
    ' රාජිත සේනාරත්න '
    ඕනි නෑ ඉන්න තැනකට වෙලා ඉන්න.
    '' මහින්ද රාජපක්ෂ ''🤣👈


    ලැට් කටා පනින්නේ හදලා තියෙන්නේ නිකන්ද?
     

    Similar threads