ලණු පැදුරු help

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    Coir-Rope-Mat-Hand-Made-100-Eco.jpg

    z_pxii-Coconut-02.jpg

    ලණු පැදුරවල් විකුණන තැනක් දන්නව නම් මට විස්තර දෙන්න​.ගොඩක් තැන්වල දිග ඒවා නැහැ. පාපිසි සයිස් එකේ තනි කෑලි තියෙන්නෙ. මට මීටර් 10ක් විතර දිග එකක් ගන්න ඕනි. ලක්සලෙත් දැන් ඒවා නැහැ කියලා කිව්වා.

    උදව් කරන අයට , BUMP කරන අයටREP දෙන්නම්
     
    Last edited:

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    Me link deke balapan machan
    Code:
    http://www.cda.lk/web/index.php?option=com_directory&task=directories.directorySearchResult_to_session&cda_product=3&Itemid=121&lang=si
    
    http://www.indep.nw.gov.lk/indep/index.php?option=com_content&view=article&id=24&Itemid=35&lang=si
     
    • Like
    Reactions: SCBmedia

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    Me link deke balapan machan
    Code:
    http://www.cda.lk/web/index.php?option=com_directory&task=directories.directorySearchResult_to_session&cda_product=3&Itemid=121&lang=si
    
    http://www.indep.nw.gov.lk/indep/index.php?option=com_content&view=article&id=24&Itemid=35&lang=si

    Thank you
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    kiyala hadawanna wei

    ලණූ පැදුරවල් ලොකු රෝල් විදියට තියෙන්නෙ. අපි ගිහින් ඕනි දිග කිව්වම ඒ රෝලෙන් ඒ දිගට කෑල්ලක් කපලා කොණවල් දෙක ලෙහෙන්නෙ නැති විදියට හදලා දෙනවා.