ලන්කවෙ ගෑනු , පිරීමි, ලස්සන, අවලස්සන.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලන්කවෙ ගෑනු , පිරීමි, ලස්සන, අවලස්සන.

    ලස්සන කියන්නෙ බලන කෙනට සාපේක්ශ දෙයක් (beauty is in the eye of the beholder), මම කිරියෙ තෙඩ් කීපයක් දැකල තියනව පිටරට කෙල්ලන්ගෙ ලස්සන වර්නනා කරල ලන්කාවෙ කෙල්ලන්ගෙ පෙනුම හෑල්ලුවට ලක් කරන. එතකොට අපි අපිවම නෙමේද හෑල්ලුවට ලක් කරන්නෙ. මොකද ගෑනුන්ට අනුරූපව පිරිමිත් අවලස්සන වෙන්න එපැයි. :lol:

    ලස්සන මනින්න මිනුම් දඩු හදාගෙන තියනවනෙ. ඒව වලට අනුව උසයි නම් ලස්සනයි, කොටයි නම් කැතයි, සුදුයි නම් ලස්සනයි , කලුයි නම් කැතයි. කොන්ඩෙ තියනව නම් ලස්සනයි, කොන්ඩෙ නැත්තම් කැතයි. ඇත්තටම ඔය සංකල්ප හැදිල තියෙන්නෙ කලාව සහ මාධ්ය නිසා නෙමේද.? පොඩිකාලෙ ඉදන් අපිට ටිවි එකෙන්, ෆිල්ම් වලින් පෙන්නන දේවල් වලින් මනුස්සයෙක්ගෙ ලස්සන කියන්නෙ මේවයි කියල බ්‍රේන් වොශ් පාරක් යනව.

    god must be crazy film එකක සීන් එකක් තියනව අර කලහාරි කාන්තාරෙ ජීවත් වෙන, සුදු මනුස්සයෙක් ජීවිතේට දැකල නැති කලු මනුස්සය ලස්සන සුද්දියෙක් ( අපි හිතන විදිහට ) දකිනව, ඒ ෆිල්ම් එකේ නැරේටර් කියනව ඒ තමයි කලු මිනිහ ජීවිතේට දැක්ක අවලස්සනම කාන්තාව කියල.:baffled:

    උබලගෙ අදහස මොකක්ද.?
     
    • Like
    Reactions: Nu1Dnk and rsherath

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලව් කරන්න නෙමෙයි බන් අහවල් එක කොරන්න.

    උබ ලවු කරන කෙනා අහවල් එක වෙන අයත් එක්කත් කරනවට උබ කැමතිද.?
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සුදු වෙන්න ඔනි ෆෙයර් ඇන්ඩ් ලව්ලි පනිවුඩයක්
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හිටපන් ටිකක් ඔහොම එකක් දැම්මම රෙද්ද උස්සගෙන දුවගෙන එන එකෙක් ඉන්නව .. උ ඇවිල්ල උත්තර දෙයි :lol::lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මොනවා උනත් සුද්දියෝ ලස්සනයි තමයි බන්...එහෙම කියල හැබැයි අපේ ලංකාවේ කෙල්ලොන්ගේත් කැතක් නැහැ...

    මම නම් සුද්දීයෝන්ගේ පාටට ආස නැහැ...හැබැයි උන්ගේ පෙනුම හොදයි...උස, ශේප් එක එහෙම...හැබැයි ලංකාවේ කෙල්ලොන්ගේ පාට තරම් ලස්සන නම් නැහැ...

    සුද්දියෝ ලස්සනයි, ලංකාවේ කෙල්ලෝ කැතයි නම් පිරිමි අපිත් කැතයි තමයි...මොකද පැහැදිලිවම සුද්දෝ අපිට වඩා පට්ට ලස්සනයි, හැන්ඩ්සම්, උන්ගේ උස පෙනුම එහෙම අපේ ලංකාවේ උන්ට වඩා කොච්චර හොදයිද...

    මේකේ එකම එකයි බන් ඉන්නේ ඔහොම සුද්දියෝ හොදයි කියා කියා යන..ඌ ඇවිත් කසාද බඳින්න බැරිවෙච්ච පොරක්ලු :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හිටපන් ටිකක් ඔහොම එකක් දැම්මම රෙද්ද උස්සගෙන දුවගෙන එන එකෙක් ඉන්නව .. උ ඇවිල්ල උත්තර දෙයි :lol::lol::lol::lol:

    ඒක තමයි මොකෝ දන්නෙ නෑ අද නැත්තෙ. නාකි සුද්දියෙක්වත් සෙට් උනාද දන්නෙ නෑ. :lol:
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,563
    6,543
    113
    මොනවා උනත් සුද්දියෝ ලස්සනයි තමයි බන්...එහෙම කියල හැබැයි අපේ ලංකාවේ කෙල්ලොන්ගේත් කැතක් නැහැ...

    මම නම් සුද්දීයෝන්ගේ පාටට ආස නැහැ...හැබැයි උන්ගේ පෙනුම හොදයි...උස, ශේප් එක එහෙම...හැබැයි ලංකාවේ කෙල්ලොන්ගේ පාට තරම් ලස්සන නම් නැහැ...

    සුද්දියෝ ලස්සනයි, ලංකාවේ කෙල්ලෝ කැතයි නම් පිරිමි අපිත් කැතයි තමයි...මොකද පැහැදිලිවම සුද්දෝ අපිට වඩා පට්ට ලස්සනයි, හැන්ඩ්සම්, උන්ගේ උස පෙනුම එහෙම අපේ ලංකාවේ උන්ට වඩා කොච්චර හොදයිද...

    මේකේ එකම එකයි බන් ඉන්නේ ඔහොම සුද්දියෝ හොදයි කියා කියා යන..ඌ ඇවිත් කසාද බඳින්න බැරිවෙච්ච පොරක්ලු :rofl:

    අව්වේ ඉදල tan color එක අවහම මාර ලස්සනයි, සුද්දන්ට සාපේක්ෂව ලංකාවේ කොල්ලෝ තනිකරම වැද්දො
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොනවා උනත් සුද්දියෝ ලස්සනයි තමයි බන්...එහෙම කියල හැබැයි අපේ ලංකාවේ කෙල්ලොන්ගේත් කැතක් නැහැ...

    මම නම් සුද්දීයෝන්ගේ පාටට ආස නැහැ...හැබැයි උන්ගේ පෙනුම හොදයි...උස, ශේප් එක එහෙම...හැබැයි ලංකාවේ කෙල්ලොන්ගේ පාට තරම් ලස්සන නම් නැහැ...

    සුද්දියෝ ලස්සනයි, ලංකාවේ කෙල්ලෝ කැතයි නම් පිරිමි අපිත් කැතයි තමයි...මොකද පැහැදිලිවම සුද්දෝ අපිට වඩා පට්ට ලස්සනයි, හැන්ඩ්සම්, උන්ගේ උස පෙනුම එහෙම අපේ ලංකාවේ උන්ට වඩා කොච්චර හොදයිද...

    මේකේ එකම එකයි බන් ඉන්නේ ඔහොම සුද්දියෝ හොදයි කියා කියා යන..ඌ ඇවිත් කසාද බඳින්න බැරිවෙච්ච පොරක්ලු :rofl:

    :yes: :yes:
    ඕන කෙනෙක්ට තමන් වැඩිපුර කැමති දේවල් තියනව, කෙල්ලන්ට ඇති කමැත්තත් ඒ වගේ තමයි, මම නම් වැඩිපුර ආස ලන්කාවෙ කෙල්ලන්ට. ෆොරින් කෙල්ලන්ට නැති අමුතු මොකක්ද දෙයක් සින්හල කෙල්ලන්ට තියනව.:cool: ඒත් එකෙන් අදහස් වෙන්නෙ සින්හල කෙල්ලො වඩිපුර ලස්සනයි කියන එකවත්, ෆොරින් කෙල්ලො කැතයි කියන එක වත් නෙමෙයිනෙ.:)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    :yes: :yes:
    ඕන කෙනෙක්ට තමන් වැඩිපුර කැමති දේවල් තියනව, කෙල්ලන්ට ඇති කමැත්තත් ඒ වගේ තමයි, මම නම් වැඩිපුර ආස ලන්කාවෙ කෙල්ලන්ට. ෆොරින් කෙල්ලන්ට නැති අමුතු මොකක්ද දෙයක් සින්හල කෙල්ලන්ට තියනව.:cool: ඒත් එකෙන් අදහස් වෙන්නෙ සින්හල කෙල්ලො වඩිපුර ලස්සනයි කියන එකවත්, ෆොරින් කෙල්ලො කැතයි කියන එක වත් නෙමෙයිනෙ.:)

    Aniwaryen...matath sinhala un thamai :rofl:
     
    • Like
    Reactions: ashmi

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    උබ කියන කතාව හරි බන් .. :yes:

    දැන් මේකේ උන් කමෙන්ට් දායි .. අපිට සුද්දියෝ තමයි ලස්සන කියල ..
    ඒ උනාට ඇත්තටම අපි සුද්දියෝ දිහා බලන්නේ ලංකාවේ කෙල්ලන්ට සාපේක්ෂව .. ඒ නිසා ඔකේ අනික් පැත්තත් වෙනවා උබ කියන්න වගේ මොකද ලස්සන කියන්නේ සාපේක්ෂ දෙයක් නිසා ..

    ***************************

    අර Sharma කියල මේකේ එකෙක් ඉන්නවා ..
    ඌ තමා ලංකාව ඇතුලේ "විජාතික කාන්තාවන් ප්‍රවර්ධනය කිරීමේ රාජ්‍ය නොවන සංවිධානේ සභාපති" :dull:

    අන්න ඌ කියපු එකක් වෙන්න ඇති උබ ඔය දැකල තියෙන්නේ :lol:
    උට පොඩි අවුලක් තියෙනවා බන් .. මම හිතන්නේ ලංකාවේ කෙල්ලෙක්ගෙන් පුක්ෂණය වීමක් වෙලා තියෙනවා උට
     
    මූ සුවර් එකට අර සෙල්වා වගේ ගෑනියෙක්ගෙන් කුණු වෙන්න කාල ඇති :rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක

    මූ සුවර් එකට අර සෙල්වා වගේ ගෑනියෙක්ගෙන් කුණු වෙන්න කාල ඇති :rofl:

    අනිවා .. එත් බන් ඔය කිව්වට ඕකගේ ඔරිජිනල් ඒක අනිවා මේ එළකිරියේ සීනියර් මෙම්බර් කෙනෙක් ගේ .. උ කතා කරන විදිහෙන් ඒක තේරෙනවා .. :lol:

    අනික පොර මුල් කාලේ ඇඟට නොදනී ගේමක් ගැහුවේ විජාතික කාන්තාවන් ප්‍රමෝට් කරන්න :baffled::lol: දැන් වැඩේ මාට්ටු වෙලා තියෙන්නේ !
     
    • Like
    Reactions: ashmi

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,881
    1,331
    113
    මොනවා උනත් සුද්දියෝ ලස්සනයි තමයි බන්...එහෙම කියල හැබැයි අපේ ලංකාවේ කෙල්ලොන්ගේත් කැතක් නැහැ...

    kdo0tj.jpg

    ඒ වුනාට බලපන් බං miss universe වෙලා තියෙන්නේ වැඩියෙන්ම ඔය ලතින් ඇමරිකානු අයනේ ?
     
    Last edited: