ලන්කවෙ ගෑනු , පිරීමි, ලස්සන, අවලස්සන.
ලස්සන කියන්නෙ බලන කෙනට සාපේක්ශ දෙයක් (beauty is in the eye of the beholder), මම කිරියෙ තෙඩ් කීපයක් දැකල තියනව පිටරට කෙල්ලන්ගෙ ලස්සන වර්නනා කරල ලන්කාවෙ කෙල්ලන්ගෙ පෙනුම හෑල්ලුවට ලක් කරන. එතකොට අපි අපිවම නෙමේද හෑල්ලුවට ලක් කරන්නෙ. මොකද ගෑනුන්ට අනුරූපව පිරිමිත් අවලස්සන වෙන්න එපැයි.
ලස්සන මනින්න මිනුම් දඩු හදාගෙන තියනවනෙ. ඒව වලට අනුව උසයි නම් ලස්සනයි, කොටයි නම් කැතයි, සුදුයි නම් ලස්සනයි , කලුයි නම් කැතයි. කොන්ඩෙ තියනව නම් ලස්සනයි, කොන්ඩෙ නැත්තම් කැතයි. ඇත්තටම ඔය සංකල්ප හැදිල තියෙන්නෙ කලාව සහ මාධ්‍ය නිසා නෙමේද.? පොඩිකාලෙ ඉදන් අපිට ටිවි එකෙන්, ෆිල්ම් වලින් පෙන්නන දේවල් වලින් මනුස්සයෙක්ගෙ ලස්සන කියන්නෙ මේවයි කියල බ්‍රේන් වොශ් පාරක් යනව.
god must be crazy film එකක සීන් එකක් තියනව අර කලහාරි කාන්තාරෙ ජීවත් වෙන, සුදු මනුස්සයෙක් ජීවිතේට දැකල නැති කලු මනුස්සය ලස්සන සුද්දියෙක් ( අපි හිතන විදිහට ) දකිනව, ඒ ෆිල්ම් එකේ නැරේටර් කියනව ඒ තමයි කලු මිනිහ ජීවිතේට දැක්ක අවලස්සනම කාන්තාව කියල.
උබලගෙ අදහස මොකක්ද.?

ඒත් එකෙන් අදහස් වෙන්නෙ සින්හල කෙල්ලො වඩිපුර ලස්සනයි කියන එකවත්, ෆොරින් කෙල්ලො කැතයි කියන එක වත් නෙමෙයිනෙ.