උඹලට මේව තේරෙන්න නෑ මෙහෙම කිව්වට. සුද්දියො අව්වෙ ඉදල ගන්නෙ ලංකාවෙ කෙල්ලන්ගෙ පාට නෙමේ. ඊට වඩා ලස්සන පාටක්. සුද්දියො තරං ලංකාවෙ කෙල්ලො ලස්සන නෑ සුද්දියො ලංකාවෙ කෙල්ලන්ට වඩා හොදයි කියන thread එලකිරියෙ මන් එන්න කලිං ඇති තරං ගිහින් තියනව. මං මේකට ආවට පස්සෙ කට්ටිය වෙනස් උනේ මොකද කියල හිතාගන්න බෑ. සමස්ථයක් විදිහට ලංකාවෙ කොල්ලො කැමති පිටරට කෙල්ලන්ට.
අර Smith500 සහෝදරය කියල තියන කතාව බොරුද? එයා කියල තියෙන්නෙ ලෝකෙ ජරාම ගතිගුණ තියෙන්නෙ ලංකාවෙ කෙල්ලන්ට කියල. උඹල ලංකාවෙ කෙල්ලන්ගෙ හොද කියන්නෙ ජීවිතේකට පිටරට කෙල්ලෙක් ආශ්‍රය කරල නැති හින්ද වෙන්න ඇති. දුකයි උඹල ගැන උඹල ලිං මැඩියො. තව කතාකරන්න යන්නෙ නෑ උඹලත් එක්ක.

Last edited: