ඒ වුනාට බලපන් බං miss universe වෙලා තියෙන්නේ වැඩියෙන්ම ඔය ලතින් ඇමරිකානු අයනේ ?
හම සුදු නං ලංකාවේ නෙවෙයි නං ඔක්කොම සුද්දියෝ තමයි බන්
ලතින් ඇමෙරිකන් උන්ගේත් හම ටිකක් සුදුයි මම දන්න විදිහට..ඒ වුනාට බලපන් බං miss universe වෙලා තියෙන්නේ වැඩියෙන්ම ඔය ලතින් ඇමරිකානු අයනේ ?
ලතින් ඇමෙරිකන් උන්ගේත් හම ටිකක් සුදුයි මම දන්න විදිහට..හම සුදු නං ලංකාවේ නෙවෙයි නං ඔක්කොම සුද්දියෝ තමයි බන්ලතින් ඇමෙරිකන් උන්ගේත් හම ටිකක් සුදුයි මම දන්න විදිහට..

. උන් කැමැති කළු කොන්ඩ වලට . මට එක්කෙනෙක් කිව්වා කොන්ඩේ වවන්න කියල කළු කොන්ඩ ලස්සනයි ලු 
සුද්දීයෝන්ගේ සුදයි Hispanic කට්ටියගේ සුදයි අපේ සුදෙයි පොඩි වෙනසක් තියෙනවා
ඇත්තටම මෙහෙ සුද්දියෝ උන්ගේ හමවල් වලට කැමැති නෑ , ඒකයි ගොඩක් අය Tan කරන්නේ. උන් කැමැති කළු කොන්ඩ වලට . මට එක්කෙනෙක් කිව්වා කොන්ඩේ වවන්න කියල කළු කොන්ඩ ලස්සනයි ලු
![]()




සුද්දීයෝන්ගේ සුදයි Hispanic කට්ටියගේ සුදයි අපේ සුදෙයි පොඩි වෙනසක් තියෙනවා
ඇත්තටම මෙහෙ සුද්දියෝ උන්ගේ හමවල් වලට කැමැති නෑ , ඒකයි ගොඩක් අය Tan කරන්නේ. උන් කැමැති කළු කොන්ඩ වලට . මට එක්කෙනෙක් කිව්වා කොන්ඩේ වවන්න කියල කළු කොන්ඩ ලස්සනයි ලු
![]()
man nan hithanne na kalu konda walata kamathiy kiyala 
උබ කියන කතාව හරි බන් ..
දැන් මේකේ උන් කමෙන්ට් දායි .. අපිට සුද්දියෝ තමයි ලස්සන කියල ..
ඒ උනාට ඇත්තටම අපි සුද්දියෝ දිහා බලන්නේ ලංකාවේ කෙල්ලන්ට සාපේක්ෂව .. ඒ නිසා ඔකේ අනික් පැත්තත් වෙනවා උබ කියන්න වගේ මොකද ලස්සන කියන්නේ සාපේක්ෂ දෙයක් නිසා ..
***************************
අර Sharma කියල මේකේ එකෙක් ඉන්නවා ..
ඌ තමා ලංකාව ඇතුලේ "විජාතික කාන්තාවන් ප්රවර්ධනය කිරීමේ රාජ්ය නොවන සංවිධානේ සභාපති"
අන්න ඌ කියපු එකක් වෙන්න ඇති උබ ඔය දැකල තියෙන්නේ
උට පොඩි අවුලක් තියෙනවා බන් .. මම හිතන්නේ ලංකාවේ කෙල්ලෙක්ගෙන් පුක්ෂණය වීමක් වෙලා තියෙනවා උට

උබ කියන කතාව හරි බන් ..
දැන් මේකේ උන් කමෙන්ට් දායි .. අපිට සුද්දියෝ තමයි ලස්සන කියල ..
ඒ උනාට ඇත්තටම අපි සුද්දියෝ දිහා බලන්නේ ලංකාවේ කෙල්ලන්ට සාපේක්ෂව .. ඒ නිසා ඔකේ අනික් පැත්තත් වෙනවා උබ කියන්න වගේ මොකද ලස්සන කියන්නේ සාපේක්ෂ දෙයක් නිසා ..
***************************
අර Sharma කියල මේකේ එකෙක් ඉන්නවා ..
ඌ තමා ලංකාව ඇතුලේ "විජාතික කාන්තාවන් ප්රවර්ධනය කිරීමේ රාජ්ය නොවන සංවිධානේ සභාපති"
අන්න ඌ කියපු එකක් වෙන්න ඇති උබ ඔය දැකල තියෙන්නේ
උට පොඩි අවුලක් තියෙනවා බන් .. මම හිතන්නේ ලංකාවේ කෙල්ලෙක්ගෙන් පුක්ෂණය වීමක් වෙලා තියෙනවා උට

ඔය සරමා කියන බූරුවව බෑන් කරවන්න තියෙන්නේ ඇඩ්මින්ට කියලා..
උබ කියන කතාව හරි මචන්.ලන්කාවේ කෙල්ලෝ ලස්සන නැ කියන එක නෙමෙයි.මම උනත් ගොඩක් thread වලදී කතා කරේ.නමුත් ලන්කාවේ ලස්සන කෙල්ලෙක් ගත්තමයි.ඊට සමාන ලස්සනක් තියන පිටරට කෙල්ලෙක් ගත්තමයි.උන්ගේ ගතිගුන වෙනස් කියන එකයි කතා කරේ.ඒ සම්බන්ධ කිසිම තර්කයක් නැ.ලන්කාවේ ජරා ගති තියෙන්නේ ගොඩක් කෙල්ලොන්ට.අන්න ඒවා පිටරට උන්ට අඩුයි.ඒක කියද්දී සමහරු ලන්කාවේ කෙල්ලෝ ලස්සන නැ කියලා අපහාස කලා.ඒක හරි මදි.මෙතනදී බන් උබට ලන්කාවේ කෙල්ලෝ ලස්සනයි.මට පිටරට කෙල්ලෝ ලස්සනයි.ඒක එක එක්කනාගේ රුචිකත්වය.එතන වාදයක් නැ.නමුත් internet එකේ එහෙම ලෝකේ ලස්සනම කෙල්ලෝ සම්බන්ද හොයද්දි ලන්කාව නම් නැ අහලකවත්.
ekkenek kiuwa kiyala samana karanna epa ban okkotamaman nan hithanne na kalu konda walata kamathiy kiyala
![]()




godak kattiya kamathi 

මචන් උබ ඔතන 'ජරා ගති' කියල අදහස් කරේ සමාන්ය ජිවිතේ ගතිගුන ගැනද, නැත්තන් සම්බන්දතා වලදි තියන ගතිගුන ගැනද.?
, කළුම කලුයි (no offense) , මම ඇහුවා සුද්දීයෝන්ට කැමති නැද්ද කියල, ඌ කිව්වා නෑ මෙයාගේ කෙල්ලලු ලස්සනම, අප්රිකාවේ අය ලස්සනයි ලු
.
. මිනිසාම සංකල්ප ගොඩනගාගෙන , මිනිසාම ඒවා කැඩී බිඳී විනාශ වෙනකොට දුක් වෙනවා 
හොද ප්රශ්නයක්.මචන් ජරා ගති කියලා අදහස් කරේ විශේෂයෙන්ම ලන්කාවේ කෙල්ලෝ කොල්ලෝ සම්බන්ධ අනුගමනය කරන ක්රියාකාරකම්වල මම ප්රශ්න ගොඩක් දකිනවා ඒවට ලන්කාවේ කොල්ලොත් වගකියන්ඩ ඕනි.උදාහරණයට කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න අහනවනම් ඒකි ඒ වෙලාවට හසිරෙන විදිය.කොල්ලන්ව ගනන් ගන්නේ නැති කම.කොල්ලෙකුට ගරු කරන් නැති කම වගේ දේවල්.අන්න ඒවා තමයි ජරා ගති කියලා කියුවේ.මට විදේශ ගමන් වලදී පිටරට කෙල්ලෝ හම්බෙලා තියෙනවා යාලුවෙන්න අහපුවම අම්මගෙන් අහල ඉමු කියන අය.අනික ලන්කාවේ වගේ යාලුවෝ විදියට කොල්ලෝ ගොඩක් ආශ්රය කරන්නේ නැතුව කෙල්ලො විතරක් යාලුවෝ විදියට ඉන්න කෙල්ලොත් හම්බෙලා තියනවා.මට ජපන් කෙල්ලෝ ගොඩක් හම්බෙලා තියනවා කවදාවත් කොල්ලෙක් එක්ක යාලුවෙලා නැති.අනික විශේෂිත දේ පිටරට කෙල්ලෝ ගොඩක් දෙනෙක් කොල්ලෙක් යාලුවෙන්න අහනවනම් ඒ කොල්ලට පුදුම විදියට ගරු කරනවා.යාලුවෙන්න අහපු එකට පවා ස්තුති කරනවා.අන්න ඒවා මෙහෙ නැ මචන්.මෙහෙ කෙල්ලන්ගේ විදිය උබ දන්නවනේ.අන්න ඒවා තමයි ලන්කාවේ කෙල්ලන්ගේ ජරා ගති.

මට දැන් කතාවක් මතක් වුනේ , මගේ uni එකේ ඉන්නවා African එකෙක්,ඌ මට උගේ GF පෙන්නලා කියනවා "Here is my Baby" ලු, කළුම කලුයි (no offense) , මම ඇහුවා සුද්දීයෝන්ට කැමති නැද්ද කියල, ඌ කිව්වා නෑ මෙයාගේ කෙල්ලලු ලස්සනම, අප්රිකාවේ අය ලස්සනයි ලු
.
එතකොට මට මතක් වුනේ බුදුරජාණන්වහන්සේ දේශණා කරපු "සංකප්ප රාගෝ , පුරිසස්ස කාමෝ කියන" දේශණාව, ඒ කියන්නේ මිනිසාගේ සංකල්පයි කාම කියල කියන්නේ. මිනිසාම සංකල්ප ගොඩනගාගෙන , මිනිසාම ඒවා කැඩී බිඳී විනාශ වෙනකොට දුක් වෙනවා
![]()






.